තැඹිලි දානයක් දෙන්න

SudeepaUdeshaka

Junior member
  • Mar 1, 2009
    462
    19
    18
    Kandy
    තැඹිලි දානයක් දෙන්න

    මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) තැඹිලි දානයක් දෙන්න යන්නෙ. මීට කලින් මේ කාර්යට සම්බන්ධ වෙලා තියෙන අයගෙන් උදව්වක් අවශ්‍යයි..

    - තැඹිලි ගත්තෙ කොහෙන්ද?
    - වැඩේට කී දෙනෙක් විතර සම්බන්ධ උනාද? (ශ්‍රම දායකත්වය)
    - තැඹිලි කැපුවෙ කොහොමද? කට්ටිය ගිහින් එතන කැපුවද?
    - වියදම කොහොමද?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) තැඹිලි දානයක් දෙන්න යන්නෙ. මීට කලින් මේ කාර්යට සම්බන්ධ වෙලා තියෙන අයගෙන් උදව්වක් අවශ්‍යයි..

    - තැඹිලි ගත්තෙ කොහෙන්ද?
    - වැඩේට කී දෙනෙක් විතර සම්බන්ධ උනාද? (ශ්‍රම දායකත්වය)
    - තැඹිලි කැපුවෙ කොහොමද? කට්ටිය ගිහින් එතන කැපුවද?
    - වියදම කොහොමද?
    api kara machan, thabili gaththe colombo walinma thama udeta tikak balanna thabil gennala dena lorry ekak ekka katha kara ganna, eyalata oona dawasa kiuuwama thabili genath denawa. kelinma hospital eka ethulatama genath denna kiyanna, hospital eka athule thank thiyenawa gahak yata ethanata thabili tika ba ganna genihin. ethana thiyala kapanna puluwan...kapana thabili pura wanna bucket aragena yanna nathnam genihin bedanna amarui. apenam thabili kapanna kollo 10k 15k vithara hitiya. kello tika thabili beduwa. thabili gedi 1500k 1700k vithara thibunama athi wei godak durata. pin wadak machan. wadi visthara oonanam inbox waren...
     
    • Like
    Reactions: SudeepaUdeshaka

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) තැඹිලි දානයක් දෙන්න යන්නෙ. මීට කලින් මේ කාර්යට සම්බන්ධ වෙලා තියෙන අයගෙන් උදව්වක් අවශ්‍යයි..

    - තැඹිලි ගත්තෙ කොහෙන්ද?
    - වැඩේට කී දෙනෙක් විතර සම්බන්ධ උනාද? (ශ්‍රම දායකත්වය)
    - තැඹිලි කැපුවෙ කොහොමද? කට්ටිය ගිහින් එතන කැපුවද?
    - වියදම කොහොමද?

    හොද වැඩක් සාර්ථක වෙන්න ඕනේ
     
    • Like
    Reactions: SudeepaUdeshaka

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    විශාල පිංකමක් මචං. සාර්ථක වේවා. මරදානේ ඉදන් technical හන්දිය පහුකරලා පිටකොටුවට පැත්තට යනකොට floating market එකට කලින් තියෙන තැනට හැමදාම උදේ පාන්දරට තැඹිලි ලොරි සෑහෙන ගානක් එනවා. පොඩ්ඩක් උදේ පාන්දර ගිහින් හොයලා බලන්න.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    විශාල පිංකමක් මචං. සාර්ථක වේවා. මරදානේ ඉදන් technical හන්දිය පහුකරලා පිටකොටුවට පැත්තට යනකොට floating market එකට කලින් තියෙන තැනට හැමදාම උදේ පාන්දරට තැඹිලි ලොරි සෑහෙන ගානක් එනවා. පොඩ්ඩක් උදේ පාන්දර ගිහින් හොයලා බලන්න.

    :yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හොඳ වැඩක්.
    තැඹිලි ගන්න පුළුවන් ටෙක්නිකල් හානියෙන් කොටුව පැත්තට හැරුන ගමන්ම වගේ තියන තැනින්.හැබැයි පාන්දර යන්න වෙනවා.නැත්තන් කලින් දවසක ගිහින් ඕඩරයක් දෙන්න ගණන් අහලා ගැන අඩු කෙනෙක්ගෙන්.එතනට කියන්නේ මන් අහල තියන විදිහට "කැලෑ මාකට් එක " කියල.තැන හොයාගන්න අමාරු නෑ...........
     
    SudeepaUdeshaka

    Junior member
  • Mar 1, 2009
    462
    19
    18
    Kandy
    බම්ප්

    B U M P

    හොද වැඩක් :) සාර්ථක වෙන්න ඕනේ :yes:

    api kara machan, thabili gaththe colombo walinma thama udeta tikak balanna thabil gennala dena lorry ekak ekka katha kara ganna, eyalata oona dawasa kiuuwama thabili genath denawa. kelinma hospital eka ethulatama genath denna kiyanna, hospital eka athule thank thiyenawa gahak yata ethanata thabili tika ba ganna genihin. ethana thiyala kapanna puluwan...kapana thabili pura wanna bucket aragena yanna nathnam genihin bedanna amarui. apenam thabili kapanna kollo 10k 15k vithara hitiya. kello tika thabili beduwa. thabili gedi 1500k 1700k vithara thibunama athi wei godak durata. pin wadak machan. wadi visthara oonanam inbox waren...

    හොද වැඩක් සාර්ථක වෙන්න ඕනේ

    Bump Up up up up

    Ela wadak bump

    විශාල පිංකමක් මචං. සාර්ථක වේවා. මරදානේ ඉදන් technical හන්දිය පහුකරලා පිටකොටුවට පැත්තට යනකොට floating market එකට කලින් තියෙන තැනට හැමදාම උදේ පාන්දරට තැඹිලි ලොරි සෑහෙන ගානක් එනවා. පොඩ්ඩක් උදේ පාන්දර ගිහින් හොයලා බලන්න.

    බම්ප්

    මම බෙනා;21837100 said:

    හොඳ වැඩක්.
    තැඹිලි ගන්න පුළුවන් ටෙක්නිකල් හානියෙන් කොටුව පැත්තට හැරුන ගමන්ම වගේ තියන තැනින්.හැබැයි පාන්දර යන්න වෙනවා.නැත්තන් කලින් දවසක ගිහින් ඕඩරයක් දෙන්න ගණන් අහලා ගැන අඩු කෙනෙක්ගෙන්.එතනට කියන්නේ මන් අහල තියන විදිහට "කැලෑ මාකට් එක " කියල.තැන හොයාගන්න අමාරු නෑ...........

    Patta wadak BUMP

    ත්‍රෙඩ් එක බම්ප් කරල, පීඑම් කරල උදව් කරපු හැමෝටම ස්තුතියි මචන්ලා...
    වැඩේ කරගන්න පුලුවන් වෙයි. සෑහෙන්න උදව් ලැබුනා එලකිරියෙන්... :yes:
     
    • Like
    Reactions: HKavinda