තැඹිලි-වයින් ගෙදරදීම හදමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අල්ලං යයි යකෝ :rofl:
    මංගල්ල පොලේ නං අවුලක් නෑ..
    පාර අයිනේ තියං විකුණුවොත් නං සොරි තමා

    පාරෙ අයිනෙ තියන් විකුණන්නෙ මොකටද බන් ... දන්න දන්න අයට දුන්නම නිකන්ම මාකට් එකක් හැදෙනවනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාරෙ අයිනෙ තියන් විකුණන්නෙ මොකටද බන් ... දන්න දන්න අයට දුන්නම නිකන්ම මාකට් එකක් හැදෙනවනෙ
    මාකට් එක නං හැදෙනවා.. ඒත් කොහෙං හරි ලීක් උනොත් පොලිසියෙං පැනලා බඩු ටික අරං යනවා
    අන්තිමට නිවුස් එකේ යන්නේ ගම්පහ දිස්‍ත්‍රික්කයටම හොර සුරා බෙදූ මධයස්ථානය වටලයි..
    ලක්ස 40ක් පමණ වටිනා මත්පැන් බෝතල් හා මිලියනයක බඩු පොලිස් අත්අඩංගුවේ ! :dull:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    රෑට රෑට පෙරමු.
    වැඩට ගිහිං ඇවිත් පෙරමු.
    නිදා ගන්න කලින් පෙරමු.
    කෑමට පෙර පෙරමු.
    කෙල හල හල පෙරමු...
    :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bump ........
    11.gif