පල්ලියේ මංගල්ල වලට හදලා විකුණනවා සමහර අය.. බෝතලයක් 500යි.. භාගයක් 300යිado meka hadala wikunapanko ... samanyen bothalayak keeyakata denna puluwanda![]()
පල්ලියේ මංගල්ල වලට හදලා විකුණනවා සමහර අය.. බෝතලයක් 500යි.. භාගයක් 300යිado meka hadala wikunapanko ... samanyen bothalayak keeyakata denna puluwanda![]()
පල්ලියේ මංගල්ල වලට හදලා විකුණනවා සමහර අය.. බෝතලයක් 500යි.. භාගයක් 300යි

අල්ලං යයි යකෝඒ ගාන ශේප් ... දේශීය කර්මාන්ත![]()

අල්ලං යයි යකෝ
මංගල්ල පොලේ නං අවුලක් නෑ..
පාර අයිනේ තියං විකුණුවොත් නං සොරි තමා
මාකට් එක නං හැදෙනවා.. ඒත් කොහෙං හරි ලීක් උනොත් පොලිසියෙං පැනලා බඩු ටික අරං යනවාපාරෙ අයිනෙ තියන් විකුණන්නෙ මොකටද බන් ... දන්න දන්න අයට දුන්නම නිකන්ම මාකට් එකක් හැදෙනවනෙ


රෑට රෑට පෙරමු.
වැඩට ගිහිං ඇවිත් පෙරමු.
නිදා ගන්න කලින් පෙරමු.
කෑමට පෙර පෙරමු.
කෙල හල හල පෙරමු...

ස්ටොක් නැත බුවානෙනි..ඇඩෝ........ ස්ටොක් තියෙනවනම් අලියාගේ වෙඩිමට බෙදමු.......... ලොල්.......
adde thank u machang mea year ekke naththalata gedara badu a kiyanne apita
වේ* මට ගිය සැරේ නත්තලට වයින් බෝතලයක් දෙනව කියලා පොල්ල තිබ්බා.....මේ සැරේවත් දීපන්.......
