තැඹිලි-වයින් ගෙදරදීම හදමු

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..

    Happy5.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් මේකේ සැර කොහොමද? වදීද! :oo:
    අරක්කු තරං වදින්නෑ බොල.. ගෑණූ අයත් බොන්නෙ ඉතිං
    හැබැයි පල් වෙන් නවෙන්න සැරයි.. අවුරුදු 5ක් විතර පරණ එක්ක බිව්වොත් නං පට්ට සැරයි :rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අරක්කු තරං වදින්නෑ බොල.. ගෑණූ අයත් බොන්නෙ ඉතිං
    හැබැයි පල් වෙන් නවෙන්න සැරයි.. අවුරුදු 5ක් විතර පරණ එක්ක බිව්වොත් නං පට්ට සැරයි :rofl:

    අවුරුදු පහක් ඕක හදාගෙන වහගෙන ඉන්න පුලුවන් කාටද බන් මේ ලෝකෙ!

    Happy4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු පහක් ඕක හදාගෙන වහගෙන ඉන්න පුලුවන් කාටද බන් මේ ලෝකෙ!

    Happy4.gif
    ඒකනෙ බොල බෝතල් ගොඩාක් දාන්නෙ. ඔක්කොම බොනවා යෑ.. 3ක් විතර අරං තියනවා. ඒවා ගන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම. :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩෝ සංකපාලයෝ
    උපරිමයි ඈ...
    පට්ටනේ....මගේ වෙන්ඩ නෝනට යවන්න ඕනේ
    සුපුරියි ඈ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    maxxa, gedara thabili gaswala thabili kawruth bonneth na mama weekend ekema hadanawa, aye salli dila ganne na....................
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාලයෝ උඹට ලයිසන් තියෙනවද මෙව්වා පෙරන්න........... :lol:

    එල එල මල්ලි........ සලකන්න විදියක් නෑ කියන්නේ.......... :(