එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..
එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..
Haffa meya lamai nomaga yawanawa
Owwa monawath bawithayak nomatha
Onna puthe comment ekak damma![]()

අරක්කු තරං වදින්නෑ බොල.. ගෑණූ අයත් බොන්නෙ ඉතිංමචන් මේකේ සැර කොහොමද? වදීද!![]()

අරක්කු තරං වදින්නෑ බොල.. ගෑණූ අයත් බොන්නෙ ඉතිං
හැබැයි පල් වෙන් නවෙන්න සැරයි.. අවුරුදු 5ක් විතර පරණ එක්ක බිව්වොත් නං පට්ට සැරයි![]()
ඒකනෙ බොල බෝතල් ගොඩාක් දාන්නෙ. ඔක්කොම බොනවා යෑ.. 3ක් විතර අරං තියනවා. ඒවා ගන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම.අවුරුදු පහක් ඕක හදාගෙන වහගෙන ඉන්න පුලුවන් කාටද බන් මේ ලෝකෙ!
![]()

ඒකනෙ බොල බෝතල් ගොඩාක් දාන්නෙ. ඔක්කොම බොනවා යෑ.. 3ක් විතර අරං තියනවා. ඒවා ගන්නෙ අවුරුද්දක් දෙකක් ගියාම.![]()


අඩෝ සංකපාලයෝ
උපරිමයි ඈ...
පට්ටනේ....මගේ වෙන්ඩ නෝනට යවන්න ඕනේ
සුපුරියි ඈ

