තැඹිලි-වයින් ගෙදරදීම හදමු

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
විශේශ නිවේදනයයි..

සන්කල්ප කොලුවා මා හට පෞද්ගලිකව ලබාදුන් නිවේදනයක් අනුව ඔහු කියා සිටියේ දැඩි කැපවීමෙන් සාදා නිම කල වයින් බෝතල් කීපය සතියක් හෝ පැසෙන්නට ඉඩ නොදී ඔහුගේ නිවසේ මෙහෙකාරිය වන සුමනා :P විසින් පල් වෙච්චි මෙව්වා එකක් කියා එහෙමපිටින්ම පහළ ඇලට දාමා ගොස් ඇති බවය :lol::lol: වයින් පැසෙනකල් බලා සිට උයාලට බලවත් මෙව්වා එක කණගාටුව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියාය
. :lol:

OhNo1.gif

Meh mokada une mallo fb msg ekak tibuna .meya me inne full fun eke :angry:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(:(

    මම දැනගෙන හිටියා මු කොහේහරි කසිප්පු පෙරලා විකුණන පොරක් කියලා,,,
    ඒකනේ ඔයවගේ සුපිරි කවි ලියන්නේ.හවසට කසිප්පු ගහලා කවිලියන එක තමයි මුගේ වැඩේ.
    ඔය දැන් එළිවෙලා තියෙන්නේ..
    තව ටික දවසකින් මෙහෙම ත්‍රෙඩ් ටිකකුත් දායි

    01..කොහොමද ගෝඩා පෙරන්නේ.
    02..පොලිසියට සොයාගත නොහැකි ආකාරයට කසිප්පු සගවනහැටි.
    03..පොලිසියට අසුනොවී දුවන ආකාරය.
    04..පොලිසියෙන් සැගවී සිට මෝෂන් එකක් දමා උසාවියට ඉදිරිපත්වන ආකාරය.
    05..කසියා සහ කවි සිතුවිලි

    හෆොයි එලකිරියට ගිය කලක් :oo::(:(:(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :(:(:(:(

    මම දැනගෙන හිටියා මු කොහේහරි කසිප්පු පෙරලා විකුණන පොරක් කියලා,,,
    ඒකනේ ඔයවගේ සුපිරි කවි ලියන්නේ.හවසට කසිප්පු ගහලා කවිලියන එක තමයි මුගේ වැඩේ.
    ඔය දැන් එළිවෙලා තියෙන්නේ..
    තව ටික දවසකින් මෙහෙම ත්‍රෙඩ් ටිකකුත් දායි

    01..කොහොමද ගෝඩා පෙරන්නේ.
    02..පොලිසියට සොයාගත නොහැකි ආකාරයට කසිප්පු සගවනහැටි.
    03..පොලිසියට අසුනොවී දුවන ආකාරය.
    04..පොලිසියෙන් සැගවී සිට මෝෂන් එකක් දමා උසාවියට ඉදිරිපත්වන ආකාරය.
    05..කසියා සහ කවි සිතුවිලි

    හෆොයි එලකිරියට ගිය කලක් :oo::(:(:(

    සහෝ ඔබ ප්‍රේසිද්ධියේ මඩ ගහන්නේ ඔහු ගැන නිවරදි අවබොදයෙන්ද වගකිමෙන්ද:cool::cool: