තැඹිලි-වයින් ගෙදරදීම හදමු

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ බොලේ..............
    තව ම දවස් 10 ගිහින් නැද්ද? නැත්තං පංකසාලයා මාරු ද වයින් බෝතලෙත් ඇන්න...........
    ah uncle oyath methanada Lol
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැං බොලව් ගෙදර ආවෙ..
    තව ටිකකින් වැඩේ පටං ගන්නං :sorry:
    ඉක්මනට හදාපි‍ය.....:angry::angry::angry:
    (ගෙදර ඉතුරුවෙලා තිබුන ගල් බෝතල් කාලක් ගැහුවා...... ඒක මදිවගේ ඕ‍යි.....):sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවසකට පසු...

    ඔන්න දැං ඉතිං ඊයෙ මුට්ටිය ඇරලා සීනි කර කරලා දාලා... කලත්තලා දැම්මා නෙ...:cool:
    දැං අපි පෙරමු. :yes:
    ගොඩක් අය අහනවා මොකක්ද මේ පෙරිල්ල කොහොමද පෙරන්නෙ අනං මනං...:sorry:
    මෙතන ලොකූ දෙයක් නෑ බොලව් ...;)
    සුළු සීන් එක්ක තියෙන්නෙ....:cool::yes:

    වයින් පෙරන ක්‍රම කීපයක් තියෙනවා.
    අපි කරන්නෙ මෙහෙමයි. මීට වඩා වෙනස් විදි දන්න අනිත් යාලුවෝ අපිත් එක්ක ඒවා බෙදා ගනියි කියලා හිතනවා...:yes::love:

    හරි.. වැඩේට බහිමු...:cool:

    අපිට ඕනෙ කරනවා ඔක්සිජන් බටයක්. (ටිකක් මහත බට බං.. ) :)
    පොඩි පෙනේරයක්. :)
    අර එදා හොදට වේලලා කරලා තිබ්බ අරක්කු බෝතල් සෙට් එක. :cool:
    (හිස් අරක්කු බෝතල් නං නැති වෙන්න බෑ නේ :lol:)

    ඉස්සෙල්ලම මුට්ටිය ඇරලා ඒකෙ උඩ පාවෙන මිදි, කරදමුංගු එහෙම ප්‍රවේසමෙන් අයින් කරන්න. කලත්තන්න නං එපා පුතෝ. කලත්තනවා කියන්නෙ යීස්ට් කැලතිලා අදත් පෙරන්න වෙන්නෙ නෑ :sorry::sorry:

    WuOIvob.jpg

    wffQIK0.jpg

    දැං ඉතිං අර බටේ අරං එක කෙරවලක් වයින් මුට්ටියේ උඩ හරියට.. ගෑවී නොගෑවී වගේ... දාලා..
    අනෙක් පැත්ත බෝතලේට දාන්න.
    බටේ දිගේ වයින් එන්නෙ නැත්තං ඉතිං බටේ උරන්න වෙයි :eek::sorry:

    කටට යවා ගන්නෙ නැතුව ප්‍රවේසමට හොදේ... :rolleyes:
    මං කිව්වෙ වයින් මන්ඩි :sorry:

    67AH61M.jpg

    දැං ඉතිං මුට්ටියේ අගට වෙනකංම උඩින් උඩින් බෝතල් ටික පුරවා ගන්නයි තියෙන්නෙ.
    ඔයාලගෙ පහසුව සලසාගන්න එක පාර බෝතල් ඔක්කොම ලගට අරං තියා ගන්න. :cool:

    R3bvzE2.jpg

    දෙන්නෙක් වැඩේට හිටියා නං‍ ගොඩක් හොදයි. :yes::D

    දැං ඉතිං බෝතල් ටික පිරිලා ඇති. ඒත් ඉතිං තාම බොර පාටයි නේ....
    අයියෝ දැං මොකද කරන්නෙ....:shocked::sorry::sorry:

    හා හා කලබල වෙන්න එපා. දවසක් දවස් එකහාමාරක් යනකොට ඔය බෝතල් වල අඩියට මන්ඩි බහිනවා.:cool::yes:

    ඊට පස්සෙ ආයෙ අර චූටි බටේ දාලා වෙන බෝතලේකට පෙරා ගන්න. :D
    ඒ කරනකොට අඩියේ තියෙන මන්ඩි අළුත් බෝතලේට ගන්න එපා. ඒවා විසි කරන්න. :rolleyes::angry:

    ඉස්සෙල්ලම පෙරුවට පසසේ ආයෙ දවසකින් දෙකකින් පෙරන්න..
    ඊට පස්සෙ ආයෙ සතියකින්.
    ඊට පස්සෙ සති දෙකකින්,
    මාසෙකින්,
    මාස එකහමාරකින්.
    අන්තිමට ඔයාලටම තේරෙයි අඩියෙ මන්ඩි නෑ කියලා.. :yes::D

    හය හත් පාරක් (අඩු ගානෙ පස් පාරක් වත්.. ) පෙරුනම.. වැඩි හොදට පෙරහන් කඩදාසි දාලා පෙරන්න. :cool:
    දැං ඉතිං දෙයියනේ කියලා අරං තියන්නයි තියෙන්නෙ.
    උත්සව කාලෙට ප්‍රයෝජනයට ගන්න. :cool::cool:

    දැන්ම බොන්න ට්‍රයි කරන්න එපා.
    අඩු ගානෙ දෙසැම්බර් මාසෙ වෙනකං වත් ඉදපල්ලා.

    හොදම කොලිටිය එන්නෙ.. අවුරුද්දක් හෝ ඊට වඩා පරණ උනාමයි.. :yes:

    මේ තියෙන්නෙ එහෙම අවුරුද්දක් විතර පරණ උන බෝතලයක්.
    මේක මං දැක්කෙත් අද. මීට කලින් දැක්කෙ නැත්තෙ හොද වෙලාවට :cool::love::lol:

    zdkWGAV.jpg

    iuNtZFG.jpg

    t0T94pw.jpg

    ඉතිං ඔන්න වයින් හැදීමේ මූලික ක්‍රියාවලිය ඉවරයි.
    දැං ඉතිං කට්ටිය.. රෑට රෑට පෙරමු. :lol:
    වැඩට ගිහිං ඇවිත් පෙරමු.
    නිදා ගන්න කලින් පෙරමු.:lol:
    කෑමට පෙර පෙරමු.
    කෙල හල හල පෙරමු...:lol:

    ජය වේවා..!!!:cool:

    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම අද ලොවි වයින් පෙරන්න හිටියෙ ෆිල්ටර් පේපර්ස් ගේන්න බැරි උනා... හෙට වැඩ අල්ලනව....
     
    • Like
    Reactions: MATHISHA666

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    එල ...

    ***ELaKiRi BaR *** 1කෙ හොද ඉල්ලුමක් තියෙනවා .. බවුසර් 1ක් එවන්න :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    meh me naththalatavath apita enna kiyala oya bothalayak bonna denavada....:rolleyes: