තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වේ* මට ගිය සැරේ නත්තලට වයින් බෝතලයක් දෙනව කියලා පොල්ල තිබ්බා.....මේ සැරේවත් දීපන්.......:sorry:

    අනේ ඔකගේ වයින්. එක පාරක් මුන්ගේ ගෙවල් ගාව ලොකු කකුලුවෙකුයි, ඉස්සොයි , දැල්ලොයි, ලොකු මාලුවෙකුයි, සොසේජ් වගේකුයි, කුකුල් භාගෙකුයි එක්ක බයිට් ප්ලේට් එකක් රුපියල් 950 යි කියලා ෆොටෝ දාන්නම් කියලා තවම දැම්මේ නෑ. :growl::growl::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :lol::lol: තාම රිද්දපුවා මතකයි..
    කකුලුවෝ කාලා කොලෙස්ටොරෝල් වැඩි කර ගනිං තව :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol: තාම රිද්දපුවා මතකයි..
    කකුලුවෝ කාලා කොලෙස්ටොරෝල් වැඩි කර ගනිං තව :growl::growl:

    ඔව්වා ඔකොගෙම කොළොස්ටරෝල් බං. ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ. :(:(:(

    අනේ ෆල සහෝ යන්න කෝ ෆොටෝ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්වා ඔකොගෙම කොළොස්ටරෝල් බං. ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ. :(:(:(

    අනේ ෆල සහෝ යන්න කෝ ෆොටෝ.
    මං එදාම පොටෝ කෑල්ලක් දැම්මා වගේ මතකයි.. ආයේ යන්න ලැබුනේ නෑ බං ඒ පැත්තේ.. :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ඔකගේ වයින්. එක පාරක් මුන්ගේ ගෙවල් ගාව ලොකු කකුලුවෙකුයි, ඉස්සොයි , දැල්ලොයි, ලොකු මාලුවෙකුයි, සොසේජ් වගේකුයි, කුකුල් භාගෙකුයි එක්ක බයිට් ප්ලේට් එකක් රුපියල් 950 යි කියලා ෆොටෝ දාන්නම් කියලා තවම දැම්මේ නෑ. :growl::growl::frown:
    පචපාල කියන්නේ ඒකනේ......:sorry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මාත් බීල තියෙනවා මේක එක පාරක් :D
    පට්ට සැරයි සිංහලු වැඩියෙන් ගැහුවොත් වදින ගානටම තියනවා :P
    බෙදාගත්තාට ඉස්තුත්යි ,රේප් දුන්නා ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me thread dapu kale hadapu wine botalayak taama iturui sinhalu bonna lobai eka :(
    මාත් එකක් තියං ඉන්නවා.. ඔය ත්‍රෙඩ් එක දාන්නත් කලිං පෙරපු බෝතලේ.. (ඔය බකාඩි එකක තියෙන්නේ) ඒක අපේ ගෙදරට මොකෙක් හරි ආවාම මටත් හොරෙං දෙනවා කියහංකො... දැං ටිකයි තියෙන්නේ...
    උන්ට දෙන්නෙ මොකටද කියලා මංම තනියෙං බොනවා දැං :baffled: