වේ* මට ගිය සැරේ නත්තලට වයින් බෝතලයක් දෙනව කියලා පොල්ල තිබ්බා.....මේ සැරේවත් දීපන්.......![]()
අනේ ඔකගේ වයින්. එක පාරක් මුන්ගේ ගෙවල් ගාව ලොකු කකුලුවෙකුයි, ඉස්සොයි , දැල්ලොයි, ලොකු මාලුවෙකුයි, සොසේජ් වගේකුයි, කුකුල් භාගෙකුයි එක්ක බයිට් ප්ලේට් එකක් රුපියල් 950 යි කියලා ෆොටෝ දාන්නම් කියලා තවම දැම්මේ නෑ.






rep+
