තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මචං මේකේ වැඩ කරන කවුරුත් නැද්ද?
මරණ සහතිකයක් ගන්න වැඩකට. ෆෝම් ෆිල් කරල දීල සති 4ක් විතර වෙනව තාමගෙදරට ආවේ නෑ. කෝල් ගත්තට ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ මුන්.