තිරිසන් ගති .........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපි හැමෝම එකා වගේ කටයුතු කරන්න ඹ්න වෙලාවක සමහර මිනිසුන් හැසිරුනු විදිය දැක්කහම ඇහුවහම පුදුම හිතෙනවා.කලකිරෙනව මෙහෙම මිනිස්සු ගැන.....

    භූමිකම්පනය උන වෙලාවේ සමහර මිනිස්සු තමන්ගේ සැප වාහන වල තනියම යනව, ජීවිතය බේර ගන්න හිතෙන්නේ නැද්ද මේවගේ උන්ට මම වගේ අනිත් අයත් ජීවිතේට ජීවත් වෙන්න ආසයි කියල,

    එක මිනිහෙක් මේ වාහනයක දාගෙන ආරක්ෂිත ස්ථානයකට එක්කන් ගිහාම ඕව ගෙවෙනවද?

    සමහර බස් බලෙන් නවත්තල තමයි මිනිස්සු නග්ගල තියෙන්නේ ........ සමහර බස් කාරයො කියන වලු "අපි දුවනනේ නෑ ගෙදර යන්නේ කියල" නියම වැඩ මේවනම් තමන් ගැන විතරක් හිතන මිනිස්සු ගැන නම් මාර දුකයි........
     
    • Like
    Reactions: Lomax

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    අපි නම් වෑන් එකේ හරියටම 33ක් පටවන් ආවේ! මම මේ තේ අල්ලන ගමන් ගැන්නා!
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මිනිස් ජීවිත වටිනව මචන් සේරටම වඩා.........උබනම් දෙවියෙක් වගේ මිනිස්සුන්ට පිහිට වෙලා ........
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    :( ඒක නම් ඇත්ත.
    ත්‍රීවීල් පොරක් ඇරෙන්න කවුරුවත් අපි දැක්කට නවත්තන්නෙ නැහැ.
     

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    මිනිස් ජීවිත වටිනව මචන් සේරටම වඩා.........උබනම් දෙවියෙක් වගේ මිනිස්සුන්ට පිහිට වෙලා ........
    දැන් ආයෙත් ගියාට අවුලක් නැහැලුද බන්? මේ මිනිස්සුන්ව ආයෙත් ගිහින් දාන්නත් එපැයි
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අමතක නොකරන්න මිත්‍රයා ....
    දෙවියන් වැනි මිනිසුන් අතර තිරිසනුන් වැනි මිනිසුන්ද ....
    තිරිසනුන් වැනි මිනිසුන් අතර දෙවියන් වැනි මිනිසුන්ද ....
    ඒක උඩ තියෙන උදාහරණ දෙකෙන්ම පේනවා ....


    තවද අමතක නොකරන්න යම් විටෙක තිරිසනුන් සමහර මිනිසුන්ට වඩා හොද බව....:)

    barmidout_e0.gif
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    අපි නම් වෑන් එකේ හරියටම 33ක් පටවන් ආවේ! මම මේ තේ අල්ලන ගමන් ගැන්නා!

    දැන් ආයෙත් ගියාට අවුලක් නැහැලුද බන්? මේ මිනිස්සුන්ව ආයෙත් ගිහින් දාන්නත් එපැයි

    Uba nn patta dial ekakne...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා බන් මම ආපු බස් එකේ අපි පුලුවන් තරම් හිරවෙලා ඉඩ දුන්නා තව කෙනෙක්ට නගින්න,ඒත් මේ අතරේ ගැහැනුන්ට ජැක් ගහන බල්ලෙකුත් හිටියා ලංකාවට මේ මොකද වෙලා තියෙන්නේ !:sorry::sorry::sorry::sorry::sorry::sorry: