අපි හැමෝම එකා වගේ කටයුතු කරන්න ඹ්න වෙලාවක සමහර මිනිසුන් හැසිරුනු විදිය දැක්කහම ඇහුවහම පුදුම හිතෙනවා.කලකිරෙනව මෙහෙම මිනිස්සු ගැන.....
භූමිකම්පනය උන වෙලාවේ සමහර මිනිස්සු තමන්ගේ සැප වාහන වල තනියම යනව, ජීවිතය බේර ගන්න හිතෙන්නේ නැද්ද මේවගේ උන්ට මම වගේ අනිත් අයත් ජීවිතේට ජීවත් වෙන්න ආසයි කියල,
එක මිනිහෙක් මේ වාහනයක දාගෙන ආරක්ෂිත ස්ථානයකට එක්කන් ගිහාම ඕව ගෙවෙනවද?
සමහර බස් බලෙන් නවත්තල තමයි මිනිස්සු නග්ගල තියෙන්නේ ........ සමහර බස් කාරයො කියන වලු "අපි දුවනනේ නෑ ගෙදර යන්නේ කියල" නියම වැඩ මේවනම් තමන් ගැන විතරක් හිතන මිනිස්සු ගැන නම් මාර දුකයි........

ඒක නම් ඇත්ත.