තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

ඩිල්ශාන්ට ලංකා ට

  • ඩිල්ශාන්ට පුලුවන්. තව කල් දෙන්න ඕනේ...

    Votes: 26 16.1%
  • ඩිල්ශාන්ට බෑ, දැන්ම වෙන කවුරු හරි පත් කරන්න​

    Votes: 135 83.9%

  • Total voters
    161

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ඊයේ මැච් එක කෙල උනෙ අෆ්‍රිඩියා නිසා ..... අන්තිම ටිකේ මිනිහා සමහර වෙලාවට 100-105 googly දැම්මා ... ඉතින් අපේ අයට pick කර ගන්න බැරි උනා ....:(.:yes:...

මොකක් උනත් මේ ලෝකේ දැනට පහල වෙච්ච වාසනාවන්තම cricketer අෆ්‍රිඩියා ....
:yes:.:cool:..
:eek::eek:
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අෆ්‍රිඩියා mokekda ban, Hoda captoncy ekek dennanam uwa lakunu 10ta aduwen out karanna tibba , pol අෆ්‍රිඩියාge boweling walatath ape un baya nathiwa gahuwanam oka wenne na, ape un me bayata abarenna giya
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මං නන් කියන්නෙ නායකයෙක් හැටියට මිනිහ හෙන unlucky කියල.නැත්තන් ඊයෙ විදිහට මැච් පරදීද:no:
    මං vote කලේ නෑ...:dull:
    මොකද මිනිහ නායකය හැටියට උන්නොත් ලංකාව මැච් දිනන්නෙත් නෑ...හැබයි මිනිහ අයින් උනොත් නායකකම ගන්න කවුරුත් නෑ...:sorry:
    මැතිව්ස් නන් කොහොමටත් නායක කමට හැදිල මදී...උපුල් තරංග විතරයි එකම choice එක​
     
    Jul 3, 2010
    50
    4
    0
    මටනන් හිතෙන විදිහට ඩිල්ශාන්ගෙ captaincy වල මහ ලොකු අව්ලක් තිබ්බෙ නෑ.. පොර සන්ගා,මහේල තරන් හොද නෑ තමයි.. හැබයි වෙන දෙන්න එකෙකුත් නෑ.. මැතිව්ස්ටනන් තාම බෑ කියලයි මට හිතෙන්නෙ.. අනික SA tour එකට මතිව්ස්ව දාල ඒක පැරදුන ගමන් මේවිදිහටම හැමෝම මැතිව්ස්ටත් බනියි
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    මොකෝ බන් ...? මම කිව්වෙ බොරුද ....? බලපන් ඌ කොහේ හරි ඉඳලා ඇවිත් මැච් එකක කී විකට් එකක් දෙකක් ගන්නවා මයි ....
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මටනන් හිතෙන විදිහට ඩිල්ශාන්ගෙ captaincy වල මහ ලොකු අව්ලක් තිබ්බෙ නෑ.. පොර සන්ගා,මහේල තරන් හොද නෑ තමයි.. හැබයි වෙන දෙන්න එකෙකුත් නෑ.. මැතිව්ස්ටනන් තාම බෑ කියලයි මට හිතෙන්නෙ.. අනික SA tour එකට මතිව්ස්ව දාල ඒක පැරදුන ගමන් මේවිදිහටම හැමෝම මැතිව්ස්ටත් බනියි

    :no::no::no:

    machan SA tour ekatath tm wa dammoth , TM ta team ekath nathi wena wadak , SA tour ekedi test captoncy eka Thilan samaraweerata denna ona, ODI & T20 Angelowta denna ona, angelow ge captoncy eka thmai ape team ekata dan wadath sudusu

    TM godak welawata balane porage dakshatha gana witharai, porata team ekea gana hagimak na
     
    Jul 3, 2010
    50
    4
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11420379 said:
    මං නන් කියන්නෙ නායකයෙක් හැටියට මිනිහ හෙන unlucky කියල.නැත්තන් ඊයෙ විදිහට මැච් පරදීද:no:
    මං vote කලේ නෑ...:dull:
    මොකද මිනිහ නායකය හැටියට උන්නොත් ලංකාව මැච් දිනන්නෙත් නෑ...හැබයි මිනිහ අයින් උනොත් නායකකම ගන්න කවුරුත් නෑ...:sorry:
    මැතිව්ස් නන් කොහොමටත් නායක කමට හැදිල මදී...උපුල් තරංග විතරයි එකම choice එක​

    true..
    මැතිව්ස්නන් හරියන්නෙ නැති වෙයි
     
    ඒ කතාව ඇත්ත ...

    Code:
    [SIZE=3]ජයග්‍රහනයට පියවරු දවසකි,පරාජයට එක් අවජාතකයෙකි [/SIZE]

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    dilshange waradak nemai ban, okkogema waradi nesai mehema wenne
    1k catch mis karanawa, thawa 1k hariyata ball karunne ne, thawa1k bat karunne ne ohoma okkoma ekathu wela enakota, baduma thamai ethin , mekata team1ma waga keyanna one, meta wada hodai kajuwaththa exsath krida samajaya yauwanam
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    team eke captoncy eka thamai danata tiyena lokuma warada, hoda coach kenek ennawa, hoda team membersla tikak ennawa, hoda tours tikak "SA, AUS & IND, ENG" issarahata tiyenawa , mewath okkoma kanna tiyena awastha wadi , captoncy eka mehema tibboth
     
    Jul 3, 2010
    50
    4
    0
    :no::no::no:
    machan SA tour ekatath tm wa dammoth , TM ta team ekath nathi wena wadak , SA tour ekedi test captoncy eka Thilan samaraweerata denna ona, ODI & T20 Angelowta denna ona, angelow ge captoncy eka thmai ape team ekata dan wadath sudusu

    TM godak welawata balane porage dakshatha gana witharai, porata team ekea gana hagimak na

    Samaraweerata dena ekanam hodai.. habai Mathews nan sure naa.. uu ara MCG wala gahuwata passe kawadada anthimata match ekak dinnewwe?? miniha bat karana widihen matanan hithenne pora hamadaama gahanne not out inna... match dinanna uwamanawak thiyanawada kiyala prashnayak thiyanawa...
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I think Sri lanka give the chance for younger players and test their skills, there are lot of 28+ yrs old players in the team.
    This is what India did after they lost the 2007 CWC.
    Now they have found good younger players like,
    Virath Koli, Suresh Raina, etc.
    The Indian team totally changed after 2007.
    Australia also faced for the present situation when their key players retired, but now they have overcome that situation.

    I think Sri lanka would have play this ODI series totally with younger and new players to get prepared for the T20 world cup 2012. ( Only Dilshan should have participate for this as a senior ).
     
    Sep 1, 2009
    2,359
    215
    0
    true..
    මැතිව්ස්නන් හරියන්නෙ නැති වෙයි

    ඔවු බන්..දැන් ඊයෙ උනත් දැක්කෙ නැද්ද...අවශ්‍යම මොහොතෙ මිනිහට ඉන්න බැරි උනානෙ..මට පේන්නෙ එයා පොඩ්ඩක් over confidence අනික එයා දැන් බෝල් කරන්නෙත් නැති නිසා ටීම් එකේ ඉන්නෙත් බොහොම අමාරුවෙන්...

    ඌ තමයි රුහුන ටීම් එකේ කැප්ටන්...මට නන් වෙන choice එකක් පේන්නෙ නෑ...හදිස්සියෙවත් සංග ආයෙ captaincy එක බාර ගත්තොත් ඇරෙන්න
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම නං කියන්නෙ තව එක සීරීස් එකක් දීල බලමු කියල... :)
    ඩිල්ෂාන් ගෙ බැටිං පරන තත්වෙට ආවොත් ඔක්කොම ගොඩ :D

    හ්ම්, මම මචන් හිතන්නේ ඩිල්ශාන් එක්සයිට් වෙනවා වැඩියි කියලා... :D:D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11420379 said:
    මං නන් කියන්නෙ නායකයෙක් හැටියට මිනිහ හෙන unlucky කියල.නැත්තන් ඊයෙ විදිහට මැච් පරදීද:no:
    මං vote කලේ නෑ...:dull:
    මොකද මිනිහ නායකය හැටියට උන්නොත් ලංකාව මැච් දිනන්නෙත් නෑ...හැබයි මිනිහ අයින් උනොත් නායකකම ගන්න කවුරුත් නෑ...:sorry:
    මැතිව්ස් නන් කොහොමටත් නායක කමට හැදිල මදී...උපුල් තරංග විතරයි එකම choice එක​

    හිතන්න ඕනෙ දෙයක් කියලා තියනවා:confused::confused::confused:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11420503 said:
    .මට නන් වෙන choice එකක් පේන්නෙ නෑ...හදිස්සියෙවත් සංග ආයෙ captaincy එක බාර ගත්තොත් ඇරෙන්න

    මමත් 100%ක් ම එකගයි!!