මේකයි සීන් එක අපේ ගම කුරුණැගල..හැබැයි අපි පොඩි කාලේ ඉදන් හිටියේ කඩවත..අම්මා කුරුණැගල තාත්තා කඩවත.. ෛතින් ජොබ් අනංමනං ඔක්කොම මෙහෙ තමා..ඒත් අපි ඉන්න හරිය ටිකක් අවුල්..එක ලග ගෙවල් එහෙම වැඩි..පලල් පාරක් වත් නෑ හරියට..මෙහෙ අර ජොබ් වලට එහෙම ලේසි උනාට ජීවත් වෙන්න කිසිම ආස හිතෙන පරිසරයක් නෑ..කොහොමහරි මන් කුරුනෑගලින් ගත්ත ඉඩමක් තියෙනවා..ගෙදර අය කියනවා..මෙහෙත් තියාගෙන කුරුනෑගල පොඩියට ගෙයක් හදමුලු..අම්මයි තාත්තයි එහෙ ඉන්නම්ලු..මව වීකෙන්ඩ් එකේ වගේ එන්නලු..මන් කරන ජොබ් එක ඔන්ලයින් උනත් කරන්න පුලුවන්..එහේ අපෙ නෑයෝ සෙට් එක එහමත් ඉන්නේ..ඇත්තටම ඒ පරිසරයට මාත් ාආසයි..පොඩිකාලේ ඉදලා ටවුන් සීන් එකේ ඉදලා ගමට හුරු වෙන්න පුලුවන් වෙයිද? එහෙන් බැදලා ඒ පැත්තෙම සෙට්ල් වෙන්න කියලා තමා අම්මලා නම් කියන්නේ.. ඒත් ගමක වගේ මේ කාලේ ගෙයක් හදන එක අපරාදේ කියලා හිතනවා බන්..අම්මලා උනත් හැමදාම ඉන්නේ නෑනේ...ඊට පස්සේ ඒවට යන කලකුත් නැති වෙනවා..රෙන්ට් කරත් වැඩි ගනාකට ගෙයක් දෙන්න බෑ ගමේ නිසා..
මේ වගේ වෙලාවක එහෙම පැත්තක ගෙයකට සල්ලි යට කරලා තේරුමක් වෙයිද?දැන් ඉන්න ගෙයත් කඩවත් උනාට ලක්ස 50ක් වගේ තමා වටින්නේ..ගේ විකුනන්න ට්රයි කරත් බයස්ලා ඇවිල්ලා පරිසරය චාටර් නිසා මගින් හැරිලා යනවා..මේක දැණ් සෑහෙන අවුලක් වෙලා තියෙන්නේ බන් මට..වැඩට යන්න එන්න එහෙම පසහු උනාට වීකෙන්ඩ් වල එහෙම මං පුලුව තරම් එලියේ ඉන්න ට්රයි කරන්නේ ..චාටර් සද්ද බද්ද නිසා ..පාර උනත් යාන්තම් අඩි 8ක් වගේ තියෙන්නේ..වාහෙනේ ගානට..මෙහෙ එකම හොදේ ටවුන් ඔක්කොටම වගේ ලගයි..යාලුවෝ උනත් ඉන්නේ මේහෙ..ඔය සීන් ටික නිසා තමා තාම මෙහේ ඉන්නේ..

කාලයක් ත්රෙඩ් බල බල හිටියට අද තමා register une