තූල් ලොකු උදව්වක්

fitta

Member
Sep 23, 2009
125
7
0
තූල් ලොකු උදව්වක්

:sorry:මචන් මට දන්න කෙනෙක් කියනවද තූල් ගැන හරි විස්තරයක්. මගේ යාලුවෙක් ඉන්නවා දැන් බැලුවොත් ඇත්නම් ඕක තියාගෙන ඉන්නේ. හරියටම මේ මොනවද මේකෙන් වෙන්නේ මොකද්ද මේක පාවිච්චි කරන කෙනාට වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද කියල දන්නා කට්ටිය කියල උදව්වක් කරන්න
 

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුණු දුංකල වර්ගයක් එක්ක කලවම් කරල හදන්නෙ ඕවා
    ඒ උනාට KG +හුණු+දුංකල එක්ක කලවම් කරල හදනව කියල තමයි කියන්නෙ
    ඕක තිබ්බම සැපබ වඩා දුක් වැඩී
    ලොකූ ඔලුවෙ කැක්කුමක් ඇවිත් පස්සෙ ආතල් එක තියෙන්නෙ විනාඩි 20 විතර
    ගොඩ කාලයක් තිබ්බම හුනූවල සැරට විදුරූමහත් දියවෙනවා සමහරුන්ගෙ
    ඔව තිබ්බම මෙන් චරිත කියල හිථන් ඉන්නෙ සමහරු
     
    Last edited:
    • Like
    Reactions: fitta

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හුණු දුංකල වර්ගයක් එක්ක කලවම් කරල හදන්නෙ ඕවා
    ඒ උනාට KG +හුණු+දුංකල එක්ක කලවම් කරල හදනව කියල තමයි කියන්නෙ
    ඕක තිබ්බම සැපබ වඩා දුක් වැඩී
    ලොකූ ඔලුවෙ කැක්කුමක් ඇවිත් පස්සෙ ආතල් එක තියෙන්නෙ විනාඩි 20 විතර
    ගොඩ කාලයක් තිබ්බම හුනූවල සැරට විදුරූමහත් දියවෙනවා සමහරුන්ගෙ
    ඔව තිබ්බම මෙන් චරිත කියල හිථන් ඉන්නෙ සමහරු

    :yes::yes::yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දුම්කොල හීනියට කඩල හුනු පොඩ්ඩක් තියල ⁣shopping bag එකට දෙකම එකතු කරලා ගුලිය වගේ හදාගෙන හොදට විකන්න ඕන ඒ ගුලිය ...එතකොට තමයි පදම එන්නේ ....kG තියන එක පාඩුයි...HND කාලේ කොල්ලන්ගෙ දුකට සැපට තිබ්බ අත් බෙහෙත...පල විපාක විදුරැ මහ දිය වෙනව...pharmacy cream එකක් තියෙනව..ගෑවම shape ...අපේ එවුන් තියනව ගානව...ගංජ ගහන්න සල්ලි නැති හින්ද ⁣තූල් පාරක් දාල ලෙක්චර් යනව ...නැත්නම් පිස්සු හැදෙනව ලෙකා කියන ඒව අහල...මම නම් දවසයි දෙකයි තිබ්බෙ විදුරැ මහ පැලුන
     
    • Like
    Reactions: fitta