තැන් කිහිපයක් දැක්කා කොතනද මතක නැහැ ඊයේ හරි පෙරේදා හරි දැන් ඉන්න තෙල් ඇමතියා කියනාවා දැක්කා සුවර් නැහැ හැබැයිනෙත් නිව්ස් ඵකේ නේද දාල තිබ්බෙ
මේ කරුමේ ඉඅවර වෙන දවසක් බලන්නේ ට්‍රිප් එකකුත් යන්න තියෙනවා තමයිayi ban trip ekak yannada


3wheel unta business eka raha wetila tiyenne supiriyata,ඒ උනාට පෝලිම අඩු වෙන්නේ නැහැ
Mona souse da one?තෙල් ජුනි මාසේ අග වෙනකම් ගෙවලා තියෙන්නේ ඇත්තද බොරුවක්ද ?
මේකේ හරි සෝර්ස් එකක් හොයාගන්න විදියක් නැද්ද
මේ ආණ්ඩුව... (රනිලා ඉස්සරහින් හිටියට පරණ කට්ටියම නේ නාස් ලනුව පාලනේ) කවදද ඇත්ත කිව්වේ....????තෙල් ජුනි මාසේ අග වෙනකම් ගෙවලා තියෙන්නේ ඇත්තද බොරුවක්ද ?
මේකේ හරි සෝර්ස් එකක් හොයාගන්න විදියක් නැද්ද
එක දිගට තෙල් ආවොත්, යනව ට්‍රිපක්...
ඕකුන්ට කෙලවෙන්න පොඩි ගාණකින් හරි තෙල් අඩුවුනොත් සුපිරි.....eka digata thel awoth threewheel ponnayo tika stock karanawa eka digata
adu wenne nam na broඕකුන්ට කෙලවෙන්න පොඩි ගාණකින් හරි තෙල් අඩුවුනොත් සුපිරි.....