තෙල් ජුනි අග

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තෙල් ජුනි මාසේ අග වෙනකම් ගෙවලා තියෙන්නේ ඇත්තද බොරුවක්ද ?
    මේකේ හරි සෝර්ස් එකක් හොයාගන්න විදියක් නැද්ද
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නෙත් නිව්ස් ඵකේ නේද දාල තිබ්බෙ
    තැන් කිහිපයක් දැක්කා කොතනද මතක නැහැ ඊයේ හරි පෙරේදා හරි දැන් ඉන්න තෙල් ඇමතියා කියනාවා දැක්කා සුවර් නැහැ හැබැයි
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,645
    1,145
    113
    Kottawa
    nikamata hithapan normal widiyata thel purchase karala distribute karanna patan gatta kiyala... oya polim adu wenne na sure.. 3 wheel hathikare ta hire duwanawata wada hena athal me polime inna eka.. kalakanni
     
    • Angry
    Reactions: Darkseid

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෙල් ජුනි මාසේ අග වෙනකම් ගෙවලා තියෙන්නේ ඇත්තද බොරුවක්ද ?
    මේකේ හරි සෝර්ස් එකක් හොයාගන්න විදියක් නැද්ද
    Mona souse da one?
    Mage special ekak thiye one nam dennam
     
    • Angry
    Reactions: Darkseid

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,918
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෙල් ජුනි මාසේ අග වෙනකම් ගෙවලා තියෙන්නේ ඇත්තද බොරුවක්ද ?
    මේකේ හරි සෝර්ස් එකක් හොයාගන්න විදියක් නැද්ද
    මේ ආණ්ඩුව... (රනිලා ඉස්සරහින් හිටියට පරණ කට්ටියම නේ නාස් ලනුව පාලනේ) කවදද ඇත්ත කිව්වේ....????

    ගූ නැවට ගෙවන්න බැරි තරම් අහේනියක් නෑ කිව්වා...
    මුට්ටිය දාලා බලමු කිව්වා
    පැණිය ෂෝක් කිව්වා
    මිලියන 500 ගෙව්වට ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කිව්වා
    වැඩිය ඕනා නෑ. පෙට්‍රල් අඩු නොකර ඒ සල්ලි වලින් රිසව් එකක් හදනවා කිව්වා

    කස්ටම් එකේ ජරාව නැවැත්තුවා...
    RMV එකේ ලයිසන් ක්‍රමේ විදිමත් කළා කිව්වා. දැන් කාඩ් එන්නෙත් නෑ. විදිමත් නිසා
     
    • Sad
    Reactions: Darkseid