තෙල් පෝලිමට උදෙන්ම ගියා සිංහලු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    වාහන ගෙවල් වල තියන් ඉන්න උන් තෙල් ගහනවා,කිසි වැඩකට නැති අනවශ්‍ය ගමන් යන උන් තෙල් ගහන්වා,හදිස්සි වැඩකට යන එකෙක්ට තෙල් ටිකක් ගහගන්න උනොත් තෙල් ටිකක් ගහගන්න නෑ යසයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සුද්දන්ට පර හැත්ත කියලා බැන්නට, උන් ආවෙ නැත්නම් සින්හලුන්ට කන්නත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Chandi_Bandi

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වාහන ගෙවල් වල තියන් ඉන්න උන් තෙල් ගහනවා,කිසි වැඩකට නැති අනවශ්‍ය ගමන් යන උන් තෙල් ගහන්වා,හදිස්සි වැඩකට යන එකෙක්ට තෙල් ටිකක් ගහගන්න උනොත් තෙල් ටිකක් ගහගන්න නෑ යසයි
    උබ හිතන්නේ එහෙම හිතන මිනිස්සු මොන වගේ රටක ඉන්නව ඇතිද
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    11.45 මහරගම වටේ තියෙන ලාෆ්, සිපෙට්කෝ, IOC සේරගේම පෝලිම අඩුම වාහන 10ක් වත් තියෙනවා. පෝලිමේ ඉඳලා ගහගෙන ආව. හෙට ගෙදර යන්න එපැයි..
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට නම් ඉතින් කොහේ යන්නත් තියෙන්නෙත් බයික් කට්ටක් තමයි,ෆුල් කරගෙන අවා.උදේම හෙන වැස්සක් වැස්සා,වැස්ස අඩු උන ගමන් ගිහින් ගහන් අවා.සෙනග ඉදියේ නැ,කඩෙන් කාලා එතනින් යනකොට සෙඩ් එක වට කරලා බන්.වෙලාව හොදයි
     
    • Love
    Reactions: Jim_Moriarty

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    258381662_382808003528969_8380191047411853729_n.jpg