Para thambi haththage thel gahaganta lajja nadda thopita polime gihilla?
thambiyo kohen hina wenawada danne na...
thambiyo kohen hina wenawada danne na...


dapan yako,aye me vage athal ekak ganna set venneඅඩෝ අපිත් දාන්න හිතුවේ පෝලිමේ ඉද්දි...![]()
උබ හිතන්නේ එහෙම හිතන මිනිස්සු මොන වගේ රටක ඉන්නව ඇතිදවාහන ගෙවල් වල තියන් ඉන්න උන් තෙල් ගහනවා,කිසි වැඩකට නැති අනවශ්‍ය ගමන් යන උන් තෙල් ගහන්වා,හදිස්සි වැඩකට යන එකෙක්ට තෙල් ටිකක් ගහගන්න උනොත් තෙල් ටිකක් ගහගන්න නෑ යසයි
මට නම් ඉතින් කොහේ යන්නත් තියෙන්නෙත් බයික් කට්ටක් තමයි,ෆුල් කරගෙන අවා.උදේම හෙන වැස්සක් වැස්සා,වැස්ස අඩු උන ගමන් ගිහින් ගහන් අවා.සෙනග ඉදියේ නැ,කඩෙන් කාලා එතනින් යනකොට සෙඩ් එක වට කරලා බන්.වෙලාව හොදයි
japan වල එහෙම ඇති නේදඋබ හිතන්නේ එහෙම හිතන මිනිස්සු මොන වගේ රටක ඉන්නව ඇතිද