තෙල් පෝලිමට උදෙන්ම ගියා සිංහලු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මට නම් ඉතින් කොහේ යන්නත් තියෙන්නෙත් බයික් කට්ටක් තමයි,ෆුල් කරගෙන අවා.උදේම හෙන වැස්සක් වැස්සා,වැස්ස අඩු උන ගමන් ගිහින් ගහන් අවා.සෙනග ඉදියේ නැ,කඩෙන් කාලා එතනින් යනකොට සෙඩ් එක වට කරලා බන්.වෙලාව හොදයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මාත් යන්න ඕන ටවුන් එක පැත්තේ පෝලිම බලලා එන්න.
    කෑම එකක් වතුර බෝතලයක් අරන් පලයන්,මතක ඇතුව චු කරලා පලයන්,වැස්සට චු බර සෙට් වෙනවා.
    සිංහලුන්ට ගිය කලක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මාත් ඊයේ හවස මහ වැස්ස නොතකා ගිහිං ණයට පෙට්‍රල් ගහන් ආව
    තව එතනට ආව උන් ගානක්ම කව්ද සිංහයෙක්ගේ අම්ම මතක් කරනවා ඇහුනා
    මට පිටිපස්සේ ඉදපු එකා නං කිව්වේ මෙහෙම පෝලිමේ පෙට්‍රල් ගන්න හරි රටක් තියෙනවනෙ මල්ලි කියල
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මාත් ඊයේ හවස මහ වැස්ස නොතකා ගිහිං ණයට පෙට්‍රල් ගහන් ආව
    තව එතනට ආව උන් ගානක්ම කව්ද සිංහයෙක්ගේ අම්ම මතක් කරනවා ඇහුනා
    මට පිටිපස්සේ ඉදපු එකා නං කිව්වේ මෙහෙම පෝලිමේ පෙට්‍රල් ගන්න හරි රටක් තියෙනවනෙ මල්ලි කියල
    සිංහයාගේ අම්මව නම් පතුරු ගහනවා,චන්දෙ දීපු උන් තමයි වැඩියෙන් බනින්නේ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මාත් බයික් දෙකම ෆුල් කර ගත්තා.... ඒත් ඉතින් තෙල් නැතුව ගියොත්, ඒ වෙද්දිම අපි ෆුල් කරගත්තුවාත් ඉවර වෙයි....
    ෆුල් කරා කියලා දවස් කීයකටද ඉතින් :confused::confused::confused::confused:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මාත් බයික් දෙකම ෆුල් කර ගත්තා.... ඒත් ඉතින් තෙල් නැතුව ගියොත්, ඒ වෙද්දිම අපි ෆුල් කරගත්තුවාත් ඉවර වෙයි....
    ෆුල් කරා කියලා දවස් කීයකටද ඉතින් :confused::confused::confused::confused:
    mata nam godak padinna puluwan,vadiya padenne ne bn
    thama senga athi bn ehnam
    ow bn,thel ivara venakan ape gahanna puluwan hama ekatma gahanava
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මාත් අද පාන්දර යන්න හිටියෙ.
    පස්සෙ,
    රෑ ඇහැරුන නිසා ඊයෙ රෑ 12ට විතර ගියා. ඒ යද්දිත් සෙනග හිටිය..
    විනාඩි 15ක් විතර පෝලිමේ ලැගල ෆුල් කරගත්ත....

    උදේ වෙද්දි තෙල් ඉවර වෙන්නත් ඇති... අද ගමන් වගයක් තියෙනව යන්න ඒකයි පෝලිමේ හරි ඉඳල තෙල්ටික ගහගත්තෙ...