තෙල් බවුසර් කේස් එක

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ...

    මේකත් ආණ්ඩුව මේ තෙල් ප්‍රශ්නේ ඇදගෙන යන්න ගෙනාපු කේස් එකක් කියල හිතෙන්නේ නැද්ද ? එක පාරටම බට්ටෙක් දැම්මල බෙල්ල කපනවා වගේ බවුසර් වලට ගෙවන ගාන වැඩි නොකරන කතා කියන්නේ. බවුසර් කාරයන්ව අවුස්සලා මේක තව සෑහෙන කාලයක් බවුසර් කේස් එක ඉස්සරහට දාල ඇදගෙන යන්න නෙවෙද
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113

    ...

    මේකත් ආණ්ඩුව මේ තෙල් ප්‍රශ්නේ ඇදගෙන යන්න ගෙනාපු කේස් එකක් කියල හිතෙන්නේ නැද්ද ? එක පාරටම බට්ටෙක් දැම්මල බෙල්ල කපනවා වගේ බවුසර් වලට ගෙවන ගාන වැඩි නොකරන කතා කියන්නේ. බවුසර් කාරයන්ව අවුස්සලා මේක තව සෑහෙන කාලයක් බවුසර් කේස් එක ඉස්සරහට දාල ඇදගෙන යන්න නෙවෙද
    ow itin Rupiyal nathuwada denna
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් බව්සර් එනවා, ප්‍රශ්නෙ ඉවරයි
    ඔය ලමයි ශෙඩ් එකෙ පෝලිමට යන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    දැන් බව්සර් එනවා, ප්‍රශ්නෙ ඉවරයි
    ඔය ලමයි ශෙඩ් එකෙ පෝලිමට යන්න
    Hmmm polimak dagena inne kashtiya nandi gawaya enakan galle face eka issaraha...
     
    • Haha
    Reactions: Solo Rider