...
මේකත් ආණ්ඩුව මේ තෙල් ප්‍රශ්නේ ඇදගෙන යන්න ගෙනාපු කේස් එකක් කියල හිතෙන්නේ නැද්ද ? එක පාරටම බට්ටෙක් දැම්මල බෙල්ල කපනවා වගේ බවුසර් වලට ගෙවන ගාන වැඩි නොකරන කතා කියන්නේ. බවුසර් කාරයන්ව අවුස්සලා මේක තව සෑහෙන කාලයක් බවුසර් කේස් එක ඉස්සරහට දාල ඇදගෙන යන්න නෙවෙද