අපි තෙල් ගෙන්නේ ඩොලර් හිගාකාලානේ, ඉතින් අපි කිසිම වියදමක් නොකර තෙල් ගෙන්න ගන්නවා. මෙහෙ ඒවා නිකන් දෙන්නේ නෑනේ, රුපියල් වලට විකුනනවා. ඔය එකතුවෙන රුපියල් වලට මොකද කරන්නේ? ඕවගෙන් පඩි එහෙම ගෙවන්න බැරිද? / නැත්තම් ඒ ප්‍රමානේ මදිද? / නැත්තම් Save කරලා තියනවාද අනාගතේ $ කරලා නය ගෙවන්න?