තෙල් විකුනලා ගන්න රුපියල් කෝ?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    අපි තෙල් ගෙන්නේ ඩොලර් හිගාකාලානේ, ඉතින් අපි කිසිම වියදමක් නොකර තෙල් ගෙන්න ගන්නවා. මෙහෙ ඒවා නිකන් දෙන්නේ නෑනේ, රුපියල් වලට විකුනනවා. ඔය එකතුවෙන රුපියල් වලට මොකද කරන්නේ? ඕවගෙන් පඩි එහෙම ගෙවන්න බැරිද? / නැත්තම් ඒ ප්‍රමානේ මදිද? / නැත්තම් Save කරලා තියනවාද අනාගතේ $ කරලා නය ගෙවන්න?
     
    • Like
    Reactions: windows_ubuntu

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපි තෙල් ගෙන්නේ ඩොලර් හිගාකාලානේ, ඉතින් අපි කිසිම වියදමක් නොකර තෙල් ගෙන්න ගන්නවා. මෙහෙ ඒවා නිකන් දෙන්නේ නෑනේ, රුපියල් වලට විකුනනවා. ඔය එකතුවෙන රුපියල් වලට මොකද කරන්නේ? ඕවගෙන් පඩි එහෙම ගෙවන්න බැරිද? / නැත්තම් ඒ ප්‍රමානේ මදිද? / නැත්තම් Save කරලා තියනවාද අනාගතේ $ කරලා නය ගෙවන්න?
    ඒව ඉතින් එකේ වැඩ කරන කාලකන්නි න්ට ගෙවන්න ත් මදි කියලා නේ කියන්නේ. කීදෙනෙක් කියලා ද?
     
    • Haha
    Reactions: SLK_sri

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    අපි තෙල් ගෙන්නේ ඩොලර් හිගාකාලානේ, ඉතින් අපි කිසිම වියදමක් නොකර තෙල් ගෙන්න ගන්නවා. මෙහෙ ඒවා නිකන් දෙන්නේ නෑනේ, රුපියල් වලට විකුනනවා. ඔය එකතුවෙන රුපියල් වලට මොකද කරන්නේ? ඕවගෙන් පඩි එහෙම ගෙවන්න බැරිද? / නැත්තම් ඒ ප්‍රමානේ මදිද? / නැත්තම් Save කරලා තියනවාද අනාගතේ $ කරලා නය ගෙවන්න?
    ප්‍රශ්නේ වෙන්නේ රුපියල් දීල ගන්න බැංකුවල ඩොලර් නැති එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපි තෙල් ගෙන්නේ ඩොලර් හිගාකාලානේ, ඉතින් අපි කිසිම වියදමක් නොකර තෙල් ගෙන්න ගන්නවා. මෙහෙ ඒවා නිකන් දෙන්නේ නෑනේ, රුපියල් වලට විකුනනවා. ඔය එකතුවෙන රුපියල් වලට මොකද කරන්නේ? ඕවගෙන් පඩි එහෙම ගෙවන්න බැරිද? / නැත්තම් ඒ ප්‍රමානේ මදිද? / නැත්තම් Save කරලා තියනවාද අනාගතේ $ කරලා නය ගෙවන්න?

    ඒව ඉතින් එකේ වැඩ කරන කාලකන්නි න්ට ගෙවන්න ත් මදි කියලා නේ කියන්නේ. කීදෙනෙක් කියලා ද?
    anura kumara kiwwe shatha 50 yi 1 litre walin padi walata yanne kiyala.

    kohomath thel denne paduwatane . ithin labayak nane ban save karaganna.
     
    • Like
    Reactions: Amathi Putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඒ සල්ලි තෙල් සංස්ථාවට යනවා. ඒකෙ අයිස් ගහන පක්කුන්ට පඩි ගෙවන්න ඒ සල්ලි මදි. ඉතින් චීනෙන් ණයක් අරන් පඩි ගෙවනවා, ගෙන්නන තෙල් වලටත් ඒ ණයෙන්ම ගෙවනවා.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    උඩ ඉන්න උන්ටික ගසා කනවා නේ. පුද්ගලික උනා නම් පාඩු ලබනකොට පඩි කපයි. එත් මුන්ට එහෙම නැනේ. පාඩු වෙන්න වෙන්න බෝනස් ගෙවනවා නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    othana wela thiyenne. oya ice gahana pakkunge salary eka wedi. 1 wedak karanna staff eka 5 k withara innawa. a madiwata Okun weda mawagena karanne.
     
    • Like
    Reactions: sakuntha1996

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    ඒව ඉතින් එකේ වැඩ කරන කාලකන්නි න්ට ගෙවන්න ත් මදි කියලා නේ කියන්නේ. කීදෙනෙක් කියලා ද?
    :yes: :yes:
    ප්‍රශ්නේ වෙන්නේ රුපියල් දීල ගන්න බැංකුවල ඩොලර් නැති එක.
    dollars nathath rupees සන්චිතයක් wath thiyenna epai
    121 thel gahaddi labayk koheda bn

    kohomath thel denne padu

    ඒ සල්ලි තෙල් සංස්ථාවට යනවා. ඒකෙ අයිස් ගහන පක්කුන්ට පඩි ගෙවන්න ඒ සල්ලි මදි. ඉතින් චීනෙන් ණයක් අරන් පඩි ගෙවනවා, ගෙන්නන තෙල් වලටත් ඒ ණයෙන්ම ගෙවනවා.

    උඩ ඉන්න උන්ටික ගසා කනවා නේ. පුද්ගලික උනා නම් පාඩු ලබනකොට පඩි කපයි. එත් මුන්ට එහෙම නැනේ. පාඩු වෙන්න වෙන්න බෝනස් ගෙවනවා නේ
    Unge Annual report wala ewage details mokuth na
    othana wela thiyenne. oya ice gahana pakkunge salary eka wedi. 1 wedak karanna staff eka 5 k withara innawa. a madiwata Okun weda mawagena karanne.
    eka nam aththa , IOC eke 172 employees , CPC eke 2616 ( Annual report 2019 ) Revenue wise compare krla gaththoth 1255 k hitiyoth athi wadeta
     
    • Like
    Reactions: SLK_sri