තෙවන ලෝක යුද්ධයත් ලඟදීම ........?

Newuser.

Member
Feb 19, 2013
61
12
0
තෙවන ලෝක යුද්ධයත් ලඟදීම ........?

මචන් දැන් ලෝකේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා නේද ?
මොනවා වෙයිද ඉදිරියට ?
ඇමරිකාව කොරියාව වගේ රටවල් ගේමට රෙඩි .
ලංකාවෙත් දැන් දැන් මුස්ලිම් සිංහල අවුල් .

මෙහෙම ගියොත් ලගදීම ලෝකය තෙවන ලෝක යුද්ධයකට යාවි වගේ නේද ?
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනිවා මචං
    මගේ ආගමේ හැටියට (ක්‍රිස්තියානි) මේවගේ ලක්ෂණ තියනවා මචං කලින් කියලා
     

    Newuser.

    Member
    Feb 19, 2013
    61
    12
    0
    අනිවා මචං
    මගේ ආගමේ හැටියට (ක්‍රිස්තියානි) මේවගේ ලක්ෂණ තියනවා මචං කලින් කියලා

    ඒ කියන්නේ .. ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ .. ?
    බයිබලයේ මේ පිලිබදව සදහනක් තියද ? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන්ම නම් එහෙම සීන් එකක් වෙන එකක් නැහැ.. තව කාලයක් යද්දි සමහර විට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.. ලෝක යුද්ධය කෙසේ වෙතත් ලංකාවෙ නම් නැවත යුද්ධයක් පටන්ගනියි.. මේ වෙන සිද්ධිත් එක්ක..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා මචං
    මගේ ආගමේ හැටියට (ක්‍රිස්තියානි) මේවගේ ලක්ෂණ තියනවා මචං කලින් කියලා
    ක්‍රිස්තියානි සහ කතෝලික අතර වෙනසක් තියෙද මචං..?
    නැත්තං දෙකම එකයිද..? නොදන්න නිසා ඇහුවෙ..? :yes:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාස 6ක් විතර තණ කොළ කන්න ලෑස්ති වෙයන් :baffled:
    :dull::dull::dull::dull:
    මාස හයක් යන එකකුත් නෑ, යුද්ධයක් ඕන වෙන එකකුත් නෑ.. මහින්ද මහත්තයා ඉක්මනටම ඒකත් කරයි බං..:rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇමෙරිකාවට අපි බයත් නෑ.. ඉන්දියාව අපිට ලොකුත් නෑ.. :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇමෙරිකාවට අපි බයත් නෑ.. ඉන්දියාව අපිට ලොකුත් නෑ.. :angry::angry::angry:
    ඇමෙරිකාවට බය නෑ..?
    උන්ට ලංකාව කාන්තාරයක් බවට පත්කරන්න විනාඩි දහයක්වත් යන එකක් නෑ..:rofl:

    ජපන්නුත් ඔොම කියල වෙන්නැති ඉල්ලගෙන කෑවෙ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull::dull::dull::dull:
    මාස හයක් යන එකකුත් නෑ, යුද්ධයක් ඕන වෙන එකකුත් නෑ.. මහින්ද මහත්තයා ඉක්මනටම ඒකත් කරයි බං..:rofl:

    උබලට පුන්නකුද ඔන තනකොල කලා හිටපල්ලා:angry:
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif