අනිවා මචං
මගේ ආගමේ හැටියට (ක්රිස්තියානි) මේවගේ ලක්ෂණ තියනවා මචං කලින් කියලා

අනිවා මචං
මගේ ආගමේ හැටියට (ක්රිස්තියානි) මේවගේ ලක්ෂණ තියනවා මචං කලින් කියලා

ochcharai adupaduwakata thibbe![]()

ගල් කටස් එකක් අරගෙන ලෑස්ති වෙයන් ඉතිං..

මාස 6ක් විතර තණ කොළ කන්න ලෑස්ති වෙයන්![]()

මාස හයක් යන එකකුත් නෑ, යුද්ධයක් ඕන වෙන එකකුත් නෑ.. මහින්ද මහත්තයා ඉක්මනටම ඒකත් කරයි බං..
ඒකනම් වෙන්න පුළුවන් තමයි 
![]()
ඒකනම් වෙන්න පුළුවන් තමයි
![]()

ඇමෙරිකාවට අපි බයත් නෑ.. ඉන්දියාව අපිට ලොකුත් නෑ..![]()

මාස හයක් යන එකකුත් නෑ, යුද්ධයක් ඕන වෙන එකකුත් නෑ.. මහින්ද මහත්තයා ඉක්මනටම ඒකත් කරයි බං..

පත්තුවෙන්නෙ නෑ පුටේ..අමුඩේ ගැහැව්වට නාන්න මුහුදක් නෑ