General L P Balagalle VSV USP ndc IG
25th Aug 2000 - 30th Jun 2004
General S H S Kottegoda WWV RWP RSP VSV USP ndc![]()
01st Jul 2004 – 05th Dec 2005
General G S C Fonseka RWP RSP VSV USP rcds psc![]()
06th Dec 2005 – 15th July 2009
General Jagath Jayasuriya RWP VSV USP ndu psc![]()
15th July 2009 – 31st July 2013
General R M D Ratnayake WWV RWP RSP VSV USP ndu psc![]()
01st August 2013 – 21st February 2015
LIEUTENANT GENERAL A W J C DE SILVA RWP VSV USP ndu psc
WWV RWP RSP පුටුවෙ හිටියට දෙන්නෙ නෑ බන්![]()

ඉදපන් මන් ජනාදිපති වෙනකන් .

උඹ නම් කොහොමත් මෝඩයා නේ.![]()

තොට දෙයි මන් මෙන් කියල වොට්
දෙන්න ඉන්න එවුනුත් නවත්තනවා
ආහ දන් ඇදන් ඉන්නේ මොකක්ද
පදුරි දුවල ගිහින් මට තේ එකක් හදන් වර මෙතන කොකන් පාන්නේ නැතුව එක එකා එක්ක

උඹ මගේ කෙල්ල නංඋඹ ඔහොමද බන් කතා කරන්නේ?![]()
![]()

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්රී, සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා. නෙත් එෆ්.එම් හා දුරකතනයෙන් කළ කතා බහකදී ඔහු මේ බව පැවසුවා.
එම තීරණය තමා ගනු ලැබූවේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එහිදි ඔහු කියා සිටියේ. දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් දේශපාලනය කළා හොඳටම ඇති බවත් සමාජ සේවයේ දිගින් දිගටම නිරතවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.
මේ වනවිට ඇතිව තිබෙන ආපදා අවස්ථාවේදී අමාත්‍යවරයා කැපී පෙනෙන ප්‍රායෝගික වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස ජනතා ප්රසංශාවටද ලක්වනවා.

මන්ත්‍රී කෙනෙක්ගෙන් කුලී කාරයෙක් කරන වැඩ බලාපොරොත්තු වෙන එක වැරදියි. මන්ත්‍රීට පුළුවන් වෙන්න ඕන තමන්ට තියෙන බලතල සහ රිසෝසස් මැනේජ් කරලා එයා තනියෙන් කරන කුලී වැඩ ඉෆෙක්ටිව් විදිහට දහසක් මිනිස්සු දම්මල කරවන්න.
ඒ අතරෙ ආදර්ශයක් වෙන්න වැඩ කරන එක බොහොම හොඳයි.
මහජන නියෝජිතයෙක් විදිහට මෙතුමා තමන්ගෙ ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරලා පාර්ලිමේන්තුවේ කතා කරා කියල මම දැනුවත් නෑ. සමහරවිට අපි නොදන්නවා උනාට එයාගෙ ප්‍රදේශයේ අය දන්නවා ඇතිනෙ මෙතුමා ප්‍රදේශයට හදුන්වා දීපු ප්‍රොජෙක්ට්ස් එහෙම. ඒ පැත්තෙ කෙනෙක් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරන්නකො (සමච්චලයක් නොවේ!).
මේ ත්‍රෙඩ් එකේ සමාජයේ එක එක ස්ථර වල ඉන්න වෙනස් අය තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරලා තියනවා. එව දැක්කම තේරෙනවා චන්දයකට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් ගැන සුභවාදී ආකල්පයක් ඇතිවෙන්න නම් ලාංකීය සමාජයේ මොනවද කරන්න ඕන කියල. ඔන්න ඕක නිසා තමයි අපිට දැන් ඉන්න 225 ලැබිල තියෙන්නෙ. ඉල්ලුමේ විදිහට තමයි සැපයුම! (පෞද්ගලිකව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඉලක්ක කරලා කියන කතාවක් නෙමේ)
මේක තමා හරි වැඩේ.
ඌට ඇඩ්මිනිස්ට්‍රේශන් ඇන්ඩ් පොලිසි මේකින් ගැන කිසිම නොලේජ් එකක් නෑනේ..
පාර්ලිමේන්තුවට යන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට..
සමාජ සේවයට නෙමෙයි නේ..
ඒව ගැන මූට නොලේජ් එකක් නෑ..
වතුරේ කැහැපට ගහං ආධාර බෙදන්න ඇමතිලා ඕනේ නෑ..
ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගන්නයි මැති ඇමතිලා ඕනේ..
කොච්චර මුදලක් සහනාධාර වශයෙන් ඕනෙද, ඒව පලාත් මට්ටමෙන් බෙදීයන්න ඕනේ මොන අනුපාතෙටද, ඒ සල්ලි හොයාගන්න කොහොමද, හම්බෙන ආධාර කළමනාකරණය කරන්නේ කොහොමද? පහත් බිම් ගොඩ කිරීම සම්බන්දයෙන් රෙගුලාසි පනවන්නේ කොහොමද ඕවයි මැති අමතිලා කරන්න ඕන දේවල්..
මූ මේ යටවෙච්ච වෙලේ ඉදං සරම කැහැපට ගහනේ කොරලියෙක් වගේ මඩේ නටනවා..
ඒකටද ඇමතිලා ඉන්නේ..
ලංකාවේ ගින් හුත්තලගේ මෝඩකම තමයි ඉතින්..

මේකෙ උන්ට ඕව තේරෙන්නෙ නෑ කිව්වට .දූපත් මානසිකත්වය .උන් හිතන්නෙ සරම ගහගෙන වතුරට බැස්සම ඒක තමා නියම මානව වාදිය කියල .මේ කරපු වැඩේ ඇත්තටම හිස නමා අචාර කරන්න ඕන .මේ වගේ හැමෝම යම් දේකට නායකත්වය ගන්න එකයි වෙන්න ඕන .ෆීල්ඩ් එකට බැහැලම් නෙමෙයි ගොඩ ඉදන් හරි .නායකත්වයක් දෙනකොට නිකන්ම වැඩටික කරගන්න පුලුවන්
Completely agreed .මොඩයින්ට හෙන ලොකුයි මෙයා මෙහෙම වතුරේ ඉන්නවා දකිනකොට. මෙයා කරන්නේ තමාගේ බලතල පාවිච්චි කරන්න ඕන වෙලාවේ මධ්‍යය සංදර්ශන තියනවා වගේ වැඩක්. මෙය පොදු සුසන භුමියනම් සංවර්දනය කළා මතුගම පාන්තියේ. දන්නා තරමින් එච්චරයි.
ඇමති කෙනෙක්ට තම බලය පාවිච්චි කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. නැතුව සරම කැහැපොට ගහගෙන කම්කරුවෙක් වගේ මිනිස්සුන්ගේ අනුකම්පාව සහ අනාගත චන්ද ලබා ගන්න කරන වැඩ මේවා. මිට වඩා සිය ගුනයකින් මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා..
මේවා දකින අපේ මෝඩ හරක් ඉතින් චන්දෙ දෙනවා. අනේ හරි හොඳ ඇමති තුමා. එතුමා අපි වෙනුවෙන්මයි ඉන්නේ.
මේ ත්‍රෙඩ් එකේ සමාජයේ එක එක ස්ථර වල ඉන්න වෙනස් අය තම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරලා තියනවා. එව දැක්කම තේරෙනවා චන්දයකට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් ගැන සුභවාදී ආකල්පයක් ඇතිවෙන්න නම් ලාංකීය සමාජයේ මොනවද කරන්න ඕන කියල. ඔන්න ඕක නිසා තමයි අපිට දැන් ඉන්න 225 ලැබිල තියෙන්නෙ. ඉල්ලුමේ විදිහට තමයි සැපයුම! (පෞද්ගලිකව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඉලක්ක කරලා කියන කතාවක් නෙමේ)
මම උබගේ ඉස්සෙල්ලා පොස්ට් එකට ඔක කියන්න හැදුවා විතරයි. නිකන් හිටියේ උබ අවුල් යයි කියලා.. ලන්කාව මචන් අනිත් රටවලට වඩා වෙනස්. තෙවරප්පෙරුම මම හිතන්නේ මේක කලේ පොරගේ පෞද්ගලික දරුවෙක් නැති වෙච්ච දුකට වෙන්න් ඇති. හැබැයි උබේ අර් පොයින්ටෙකේ කතාවට මම එකගයි. ලන්කාවේ ටයිකොට් දේශපාලනය සෙට් වෙන්නේ නැ මචන්. උබට මට තව මේකේ ඉන්න ගොඩක් උන්ට ඔය ටයිකොට් දේශපාලනයේ මතක ඇති රටින් එපිට හිටපු නිසා. නමුත් ලන්කාවේ ගමේ බැහැලා වැඩ නොකලොත් කොච්චර අයිඩියොලොජිකලි සක්සෙස් බුවෙක්ට උනත් චන්ද නැ. ඒකයි කොලබැ දිනන උන් ගමට ආවොත් ඇප නැති වෙන්නේ. ලන්කාවේ දේශපාලනේ ආර්තික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති වගේ ගැබුරු විශයන් අදාල නැ. හාල් බෙදුවනම්, පොහොර අඩු කලානම් සහන දුන්නනම් ගොඩ ගියැකි. එද වේල ටුවර් තමා දේශපාලනය. ඇගට දැනෙන්න කරන්න ඔනා. විශන් එකට ලන්කාවේ තැනක් නැ. ඒ මොහොතේ පෙනෙන්න තීන්න ඔනා. (තෙවරප්පෙරුම ගැන නම් මම දැම්මේ, අවන්කවම මම හිතන්නේ මේ මිනිහා දරුදුක වින්ද නිසා වැඩට බැහැලා කියලා )
කාලයක් ටයි කොට් ඉංග්‍රීසි උගත් කමට රට පාලනය කරන්න අපෙ උන් පත් කලා.(ඩි ඇස් උන්නැහෙලාගෙ පරම්පරාව )
තව කාලයක් සරමට බැණියමට රට පාලනය කරන්න පත්කලා. (බණ්ඩාරනායක හාමු පකයලාගෙ එවුන් )
තවත් කාලයක් රැවුලට රුසියානු කොමියුනිස්ට් උගත් කමට රට පාලනය කරන්න පත්කලා (එන් එම් පෙරෙරා වගෙ සමසමාජ ගොබ්බයො සෙට් එක )
තව කාලයක් මළ මිණි මතත් රට පාලනයට කට්ටිය පත් උනා. (මැතිණි සහ ඒකිගෙ දුව, අහ් හිරුණිකා උපාසිකාවත් ඒ වගෙ )
පස්සෙ මෑතක කැහි පොට ගහන් වෙළට බැසිම බුළත් විටි හැපිම
මිනිස්සු සමග පාරෙ බුදිය ගැනිම වැනි සංකල්ප වලට රැවටිලා ඉන්නෙ අපෙ උන්.(මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ නඩය )
…මොන පොර ටොක් දුන්නත් ගොබ්බ මානසිකත්වය ඈත් වෙලා නැහැ.
…තෙවරප්පෙරුම කුඩු වික්කත් වතුරට බැස්සානෙ කියලා කතිරෙ දෙවි.
රනිල් මංගල ලා පත්වෙන්නෙ රොයල් නේ කියන තියරිය උඩ.
…හොරා කෑවා කමක් නැහැ යුද්දෙ දින්නානෙ කියලත් සමහරු බලෙ හිටියානෙ මෙහෙ .
ජපානය,ඇමරිකාව,යුරෝපීය රටවල් වගේ කවද හරි දවසක මොන පක්ශයක් පත් උනත් පොදු විදේශ හා පොදු ආර්තික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන දවසක අපේ රට දියුනු වෙයි
ජපානයයි ඇමරිකාවයි බටහිර යුරොපීය මොඩල් එකට තම ගියෙ.
අපෙ උනෙ යල් පැණ ගිය බ්‍රිතාන්‍ය ක්‍රමයෙන් භාගයයි දකුණු ඉඳීය සංස්කෘතිය මිශ්‍ර සිංහල කමෙන් බාගයයි අරගෙන හදාපු චින්තනයක් මනසික මට්ටමක්.
අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ගංවතුර ආපදා ඉවරද? මිනිස්සු නිකරුණේ මැරිලා ඉවරද?
තේරුම් ගන්න..
අපි අපේ රට ගැන ///ප්‍රතිපත්ති/// සම්පාදනයටයි 225ක් තෝරා යැව්වේ. එයින් 80%කටවත් ජාතික ප්‍රතිපත්ති යනු මොනවාද කියාවත් නොතේරෙන තැනදීම අපි ජනතාව ලෙස ෆේල් වී හමාරය.
ප්‍රතිපත්ති තියා,පනතක් තියා ලයිට් බිලක් වත් කියවා ගන්නට බැරි උන් පාර්ලිමේන්තු යැවූ විට ආපදා වලක්වා ගැනීම හෝ ඒවා කළමනාකරණය කිරීමට උන් නොදන්න නිසා සරම කරට ගෙන වතුරට පැන දියබුං ගැසීම ස්වාභාවිකය.
එවිට ඒ හරකා ඔබ ඔහුට දුන් ඡන්දයට වටිනාකමක් දුන්න යැයි සිතා උඩ පනින්න එපා. ඔහුට ගංවතුරේ පරිප්පු බෙදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් අවශ්‍ය නැත. එය ඔහුට ගෙදර සිටම කල හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන උන් එය කොහොමත් කරති.
ඔබ අපිට දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයකු, සැබෑ රාජ්යා තාන්ත්‍රිකයකු බිහි කර මෙම ව්‍යසනයන් වලක්වා ගැනීමට හෝ වඩා හොඳින් කළමනාකරණය කර ගැනිමට තිබූ අවස්ථාවක් නැති කලේය.
ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය. රටක් ලෙස අප අද ඉන්නා හිඟන තැනට හේතුව ඔබයි.
සරම කැහැපට ගහගෙන වතුරෙ නටන එකා "දේශපාලකයෙකි"යි සිතන පටු සිල්ලර දේශපාලන දැක්මෙන් ජනතාව වශයෙන් අප නොමිදෙන්නේ නම්...
ඊලඟ ගංවතුරටත් දෙතුන්සීයක් බිලි දී, ලක්ශයක් පමණ අවතැන් කර, බිලියන ගණනක් පාඩු ලබා හීල්ලීමට සූදානම් වෙමු.
උපුටාගැනීම Dulanga Madushan ගෙන්
P.S තෙවරප්පෙරුම මහතා ගැන කිසිම වෛරයක් හෝ අප්‍රිය තාවයක් නොමැත. ඔහුගේ නිහතමානීකම අප සැවොම අගය කල යුතුය . නමුත් ඵලයට හේතුව ගැන කතා නොකර ඵලයේ අතුරු ඵල ගැන තර්ක කිරීම අනවශ්‍ය යැයි සිතුනි... !
අපේ මිනිස්සු දන්නේ නෑ පාර්ලිමේන්තුවෙන් කරන්නේ මොකද්ද? රටේ ව්‍යවස්ථාදායකය කියන්නේ මොකද්ද කියලා.. පාලිත ලොක්ක හොඳ වැඩක් කරන්නේ, මම දකින්නේ ඔහු වඩාත් ගැලපෙන්නේ, නගාරසභාවට, ප්‍රාදේශීය සභාවට. මොකද මේ වගේ දේවල් වලදි ඉක්මනට බැහැලා වැඩ කරන්න පුලුවන්.. තමන්ගේ ප්‍රදේශයේ මිනිස්සුන්ට. ඒ වගේ මිනිස්සු ඕනි...
එත් පාර්ලිමේන්තුවට යවන්න පනත් සම්මත කරන්න, ඒවා ගැන තේරුමක් තියන එවුන්. දැන් වෙලා තියෙන්නේ එතන ඉන්න ගොඩක් එවුන්ට ඒවත් බෑ මේවත් බෑ..
ඔය මතේම තමා මාත් ඉන්නෙ .පාලිත කියන මනුස්සය නාමල්ල කරනව වගේ ශෝ එකට නෙමෙයි ඇත්තටම උදව් කරනව .මොකද ෆොටෝ වලින් පේනව ඒක .මිනිහ එක්ක ඉන්න අනිත් උන් උස්සන් යන බඩුම මිනිහත් කරගහගෙන යනව .ඒත් නාමල්ගෙ වටේ 4ක් 5ක් අත්දෙක වන වන යනව .නාමල් ලමයි වඩාගෙන බඩු කරගහගෙන යනව .කාව රවට්ටන්නද
මේක නෙමෙයි වෙන්න ඕන .ස්ට්‍රැටජික් ප්ලෑන් හදන්න ඕන කොහොමද ආපහු ජන ජීවිත සාමාන්‍ය තත්වෙට ගන්නෙ .මොනවද දෙන ආදාර .කොහොමද රැකී රක්ශා වලට ,විනාශ උන ව්‍යාපාර වලට උදව් කරන්නෙ .කොහොමද ආපහු ලමයි ටික පාසල් යවන්නෙ .ලග එන විභාග වලට මොකද කරන්නෙ . බෝවෙන රෝග ,පානීය ජලය ,ආපහු වර්ශාව ඇති උනොත් මොකද කරන්නෙ .කැඩිච්ච පාරවල් ටික ,විනාශ උනු වතු ටික ,කොච්චර දේවල් කරන්න තියද .
මේකෙ ඉන්න උන් හිතන්නෙ ඒ ඔක්කොම තියල රනිලුයි මයිත්රීත් එකතු වෙලා සරම ගහගෙන ආදාර බෙදන්න ඕන කියල .අනේ මුන්ගෙ මොලේ තරම
ඒක තමා නේද .සාමාන්‍ය සෙබලුන්ට ගන්වතුර ගලනකොට නිකන්ම හිතිල අර ට්‍රක් ටිකත් පැදගෙන එන්න ඇති . උබට කියල වැඩක් නෑ
එක එක්කෙනා ප්‍රශ්න දිහා බලන්නෙ තම නැන පමනින්!
දේශපාලන විද්‍යාවට අනුව පාලිත තෙවරප්පෙරුම අයත් වන්නේ වීදි සටන්කාර දේශපාලනඥයින් විදියට, ඒ අය ක්‍රියාශීලීව බැහැලම වැඩ කරනව ඇතැම් අවස්ථාවලදී ප්‍රායෝගිකයි(රනිල්, රවී වගේ අයට වඩා). හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව, ආවෙගය හින්ද බුද්ධියට වඩා හැඟීම් ඉස්මතුවෙනව (කාලෙකට කලින් අර ඉස්කෝලෙට ළමයෙක් දාගන්න සීන් එකේදි වුනා වගේ,).
ඒ වගේම මට මතක් වෙනව සුජීව සේනසින්හත් ඔය වගේ සරම ගහං බැහැල වැඩ කරන ෆොටෝ දාන තිබ්බ එක එක ඈන්ගල් වලින් ලස්සනට , වැඩේ කෙලවුනේ අර කෙහෙල් ගෙඩි සීන් එකෙන්. ගොඩක් අය නොදන්නව වුනාට දේශපාලනඥයින්ට තියෙනව media crew එකක්, ඒකෙන් ඔය වගේ propaganda වැඩ සංවිධානය කරනව. මීට කලිනුත් අර වැලිපැන්න සර්විස් ඒරියා එකේ ටැප් කැඩිල කියල එතුමා ඒක සම්බන්දව ක්‍රියා කරන හැටි ගැන මාධ්‍ය වාර්තාවක් ගියා. ඒකෙ ලස්සනට කලාත්මකව වීඩියෝ කරල තියෙනව එතුමා එතනට ඇවිදගෙන යන හැටි, ඊට පස්සෙ එතන සේවකයොන්ට බනින හැටි. වැඩේ කෙරුනත් මීක ටිකක් showing off වැඩක් වගේ මටනං. රන්ජන් රාමනායකත් ඔය වගේ තමයි හැබැයි පාලිත තරම් සාර්ථක නෑ ඒ වගේම ප්‍රායෝගිකත් නෑ.
දැන් මේ සිද්ධියෙදි වුනත් වීඩියෝ එකක් තියෙනව රෝගීන් වගයක් පටවන් නිල්පාට පොලිස් ජිප් එකක් යනව. ඊට පස්සෙ පාලිත තෙවරප්පෙරුම ඒව ජිප් එකෙන් ඒම රෝගින් උස්සගෙන යනව. පස්සෙ පෙන්නනව මිනී පෙට්ටි වගයක් පටවන්න පාලිත මැතිතුමා හමුදාවට උදව් වෙනව ඒක පටවන්න. ඒ වගේම තව සරම කැසපොට ගහගෙන, සෙරෙප්පුත් නැතුව යම් යම් ක්‍රියාකාරකම් වල යෙදෙන සේයාරූ පවා තියෙනව. ඇත්තටම මේකෙන් සාමාන්‍ය ජනතාවට මොරාල් එකක් එනව ඒක හොඳයි ඒත් ඕක බලල "මෙයා තමයි සුපිරි වැඩ්ඩ කියල" කියල හිතනව නං එතන තමයි වැරැද්ද.
මම බුද්දීමතෙක් කියලා නෙමෙයි කිව්වේ බන්. උඹට common sense නැති නිසා එහෙම කිව්වේ. රටක හමුදාව පුහුණු කරන්නේ commands වලට කීකරු වෙන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් එන අණ පරිදි. ඒ ඇරෙන්න තමන් හිතලා මේ ඩේ කල යුතුයි මේ ඩේ නොකළ යුතුයි කියලා තීරණ ගන්න බෑ. උඹ දන්න Army එකේ කවුරු හරි ඉන්නවා නම් අහලා බලපන්කො මචන්.
දැන් ගංවතුරින් අවතැන් වෙච්ච අයට හිතේ සතුටින් හෝ හිතේ අසතුටින් හරි උදව් කරන්න වෙනවා හැම soldier කෙනෙක්ටම ඉහලින් ලැබුණු අණ පිළිපදින්න ඕනේ නිසා. රතුපස්වල වෙඩි තිබ්බ එකත් ඒ වගේ. මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා.
අනික මම මේ කිව්වේ Army එකේ ඉන්න අය නරකයි කියලා නෙමෙයි. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් ලැබෙන අණ පරිදි කියන එක.
උඹ තාමත් හිතන් ඉන්නේ Army එකේ කොල්ලෝ ගංවතුර TV එකේ දැකලා "මචන් යමු අපි ගිහින් ඒ මිනිස්සුන්ට උදව් කරමු. ගනින් අර යුද්ද ටැංකි ටික, helicopter ටිකත් අරන් වරෙන්" කියලා උන් එන්න ඇති කියලද?
Army or any kind of defense system working on according to system. Their rules are strict. most people here don't have common sense. This is pathetic situation since these people are the one who voting for stupid people and then blaming for everything.
මේක තමා හරි වැඩේ.
ඌට ඇඩ්මිනිස්ට්‍රේශන් ඇන්ඩ් පොලිසි මේකින් ගැන කිසිම නොලේජ් එකක් නෑනේ..
පාර්ලිමේන්තුවට යන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට..
සමාජ සේවයට නෙමෙයි නේ..
ඒව ගැන මූට නොලේජ් එකක් නෑ..
වතුරේ කැහැපට ගහං ආධාර බෙදන්න ඇමතිලා ඕනේ නෑ..
ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගන්නයි මැති ඇමතිලා ඕනේ..
කොච්චර මුදලක් සහනාධාර වශයෙන් ඕනෙද, ඒව පලාත් මට්ටමෙන් බෙදීයන්න ඕනේ මොන අනුපාතෙටද, ඒ සල්ලි හොයාගන්න කොහොමද, හම්බෙන ආධාර කළමනාකරණය කරන්නේ කොහොමද? පහත් බිම් ගොඩ කිරීම සම්බන්දයෙන් රෙගුලාසි පනවන්නේ කොහොමද ඕවයි මැති අමතිලා කරන්න ඕන දේවල්..
මූ මේ යටවෙච්ච වෙලේ ඉදං සරම කැහැපට ගහනේ කොරලියෙක් වගේ මඩේ නටනවා..
ඒකටද ඇමතිලා ඉන්නේ..
ලංකාවේ ගින් හුත්තලගේ මෝඩකම තමයි ඉතින්..

mu marilada ban ?
ඔව් බන්, Eugene Sprague ඔය ඉන්නෙmu marilada ban ?

වටේ යන්න එපා බන්මචන් උඹ army එකේ එවුන් ගැන වැඩිය දන්නේ නෑ වගේ. Army එකේ ඉන්නේ පට්ට training එකක් තියෙන කොල්ලෝ. උන්ව එක්කගෙන යන්න කවුරුවත් අවශ්‍ය නෑ. උන්ට තනියම යන්න එන්න පුළුවන්. උඹට අම්ම කිව්වහම කඩේට ගිහින් පාන් ගෙඩියක් ගේන්න කියලා උඹ අම්මටත් එන්න කියනවද නැත්නම් උඹ ගිහින් ඒක අරන් එනවද? උඹේ theory එක අනුව උඹේ අම්මත් උඹත් එක්ක එන්න ඕනේ පාන් ගෙඩිය ගේන්න යද්දී?

බලපන් අපි ඩියුටි ගිහින් මිනිස්සුන්ට ඇත්තට උදව් කරලා එනකලුත් මුන් මෙතන රිෆ්ලයි වලින් ගේම ඉල්ලනවා
සිගරට් නම් බොන්න එපා බන්
![]()