තේක්ක ගස් අවශ්යයි

Dush.online

Member
Jul 21, 2015
53
6
0
තේක්ක ගස් එක්දාස් නමසීයක් තියෙනවා. විකුනන්න යන ඉඩමක.වට 2 , 2 1/2 වගේ සයිස්
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක ගස් එක්දාස් නමසීයක් තියෙනවා. විකුනන්න යන ඉඩමක.වට 2 , 2 1/2 වගේ සයිස්

    වට අගල් 24, 30 අවුලක් නෑ මචන්..
    පී. එම් එකක් දැම්මා..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දොර ජනේල කොස් වලින් හදාගන්න.. අනිවා කොස් අරටුවෙන්ම කරගන්න.. :)

    කොස් වල පාට කැතයි බන් :eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන් ඩිපෝ තේක්ක හරි යන්නේ නැත්තේ?නියම කාලෙදි කපන්නේ ඩිපෝ තේක්ක විතරයිනේ

    ඩිපෝ ගනන් වැඩියි.. 2න් පහල වැඩ වලට ගම් තේක්ක ඕනේ.. පලු වලට ගන්නේ..
    ලී වැඩ වලට නම් ඩිපෝ හොදයි..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඩිපෝ ගනන් වැඩියි.. 2න් පහල වැඩ වලට ගම් තේක්ක ඕනේ.. පලු වලට ගන්නේ..
    ලී වැඩ වලට නම් ඩිපෝ හොදයි..

    අහ්.එහෙම කේස් එකක්ද.සංස්ථාවේ තියෙන්නේ ඩිපෝ තේක්කද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සීතල පැතිවල ගස් මෙලෝ රහක් නෑ බන්..
    අව්ව වැටිලා වේලෙද්දි පැලෙනවා..
    වව්නියා, යාපනේ තමයි සුපිරිම ගස් තියෙන්නේ..
    ඒ ගස් ගිනි අවුවේ හැදෙන නිසා අරටුවත් වැඩියි, වයිරම තියෙනවා හොදට..

    dn wawniya,yapana paththe un sappu dala lee gnnwalu neda sinhalayo :(
    moratuwe lee adu welalu neda :oo:

    issarahata yapane paththe un tika lee business karaida manda issarama wage... :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    dn wawniya,yapana paththe un sappu dala lee gnnwalu neda sinhalayo :(
    moratuwe lee adu welalu neda :oo:

    issarahata yapane paththe un tika lee business karaida manda issarama wage... :dull:

    ඒකනම් මම හරියට දන්නේ නෑ බන්..
    ලී නම් එනවා බන්.. අවුලක් නෑ ..
    හැබැයි ලී ගේන එවුන් මොකක් හරි මගුලක් කරන බව පේනවා..
    එකපාර ගේන්නේ නැතුව ටික ටික ගේන්නේ..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    61491374.jpg