
තේක්ක ගස් තියෙන පැත්තක රවුමක් දාලා වරෙන්කෝ...... ටෝක් කරලා අඩුවට සෙට් කරගන්න පුලුවන් වෙයි..... නැත්නම් ලෑන්ඩ් සේල් උන් දෙතුන් දෙනෙක්ට කෝල් කරලා බලපන්...... උන් ගන්නවනේ ඔය ඉඩම්..... උන් කැමති ගස් කපාගෙන ගිහින් උන්ටත් ගානක් අතටත් එනවා නම්......![]()

machan තේක්ක හොඳ මොන වගේ වැඩ වලටද??

පව්කාර වැඩ..![]()



පව් වැඩ?![]()
ගස් කපන්න එපා හලො.. පිට රටවලින් අඩුවට ගේනවනේ ඔය දැව.. ඒවලින් ගන්න..

එහෙමද? ඒක තමා.. නුවර Sadaharitha කියලා කම්පනි එකක් වවනවා ඉඩම්වල.. උන්ගෙන් ඉන්වෙස්ට් කරහැකි ගස් වලට. එහෙනම් ඒකත් මේ වගේ වෙන්න ඇති...තේක්ක වවන්නේ කපන්නම තමයි..
පුද්ගලිකවත්, රජයෙනුත් දෙගොල්ලොම ඒක කරනවා..![]()

එහෙමද? ඒක තමා.. නුවර Sadaharitha කියලා කම්පනි එකක් වවනවා ඉඩම්වල.. උන්ගෙන් ඉන්වෙස්ට් කරහැකි ගස් වලට. එහෙනම් ඒකත් මේ වගේ වෙන්න ඇති...![]()



රට තේක්ක හොඳ නැද්ද බන්? දැන් තේක්ක අඩියක් කීයද?
machan rates kohomada ? wata adi keeye wage ewada balanne ?

අගල් 24, 30, 36 ඒවා කලවමට වුනත් අවුලක් නෑ..
ගස් ලොකුනම් ගොඩක් හොදයි..![]()
ela. mama balannam. personally gihin balanna nam mata welawak nae. call karala set karanna full try ekak dennam machan
