තේරුමක්_නැති_වැඩක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තේරුමක්_නැති_වැඩක්

කිසිම තේරුමක් නැති වැඩක් යයි ජන බලයට බණිමින් උද්ඝෝෂකයින් ගෙවල් වල ගිය හැටි (video)

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    nRahgGV.jpg

    :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    ජනබල මෙහෙයුමින් කොළඹ අපවිත්‍ර වෙයි

    ජයන්ත සමරකෝන්

    ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (5) පැවති ජනබල මෙහෙයුමින් කොළඹ නගරය මුළුමනින්ම අපවිත්‍ර වු බව කොළඹ නාගරික කොමසාරිස් කේ.වී.ඒ අනුර මහතා පැවසීය.

    නගරය නැවත යථාතත්වයට පත්කිරිම සඳහා අමතර කසල ලොරි හා සේවකයින් විශාල පිරිසක් යෙදවිමට සිදුවු බව ඒ මහතා කීය.

    විශේෂයෙන්ම ලේක්හවුස් වටරවුම, ලෝටස් පාර, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය, කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ සම්පුර්ණයෙන්ම කැළිකසල වලින් පිරි ගොස් තිබු බවයි.

    එම කසල ඉවත් කිරිමට අද (6) අලුයම සිට දහවල් වන තෙක් විශාල වෙහෙසක් දැරිමට සිදු බවත් කොමසාරිස්වරයා කීය.

    ඊයේ මුන්ට බොක දන්නා දීල තියන්නේ පාරේද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    යහපාලනේ ආපු දවසේ ඉදල කොළඹ ගදගහනව තමයි ඉතින්.... පාරේ කුණු ටිකවත් ඇදගන්න බැරි ආණ්ඩුවනේ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716

    ගම් නියම්ගම් පසු කරමින් සිදාදියට ඇවිල්ලා අතීත බුදු වරුන් බුදු වූ දෙවියන්ද වැඩ සිටිනවයි සලකන නුග ගහකට සුවඳ පැනින් සරසා වන්දනාමාන කරන අවස්ථාවක්.

    eKGsu0s.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගම් නියම්ගම් පසු කරමින් සිදාදියට ඇවිල්ලා අතීත බුදු වරුන් බුදු වූ දෙවියන්ද වැඩ සිටිනවයි සලකන නුග ගහකට සුවඳ පැනින් සරසා වන්දනාමාන කරන අවස්ථාවක්.

    තේරුම් ගතයුතු එක් දෙයක් තිබේ ...... එදා පාලකයා වැරදි කලේය.... ජනතාව වෙනුවෙන් යමක් කලේය... එහෙත් අද පාලකයා වැරදි කරන්නේය.... ජනතාව වෙනුවෙන් කිසිවක් නොකර ජනතාව නොමරා මැරුවද යහපාලනේ ඉතාම හොදයැයි කියන්නට බුකියේ පිරිසක් සිටී...මහින්ද සිටි කාලයේද යම් යම් දේ සිදුවුවායැයි කියමින් ඒවා සාධාරණීකරණය කරන්නන්ද ඒ අතර බහුලය
     
    අවබෝධයෙන් පක්ත්‍යක්ස කර ගත යුතු එකක් ඉතිරිව ඇත. ඒ නාමල් සර්ගේ වයක්ත විසාරද බාවෙද මුහුකුරා පොපෙසෙනල් ගතිය ඉස්මතු වී ඇති බවය. එය රටට සම්පතකි දැයට වාසනාවකි. ඔහු විසින් සන්විදානය කරන පලමු අතිහ් සාර්තකහ් ජනබලයෙන් පසු සහයෝගයට පැමිනි ජනතාවට කිසිදු වරදක් අතපසු වීමක් සිදුවී තිබී නැති නමුත් අපහසුතාවයකට පත් වූ හුදී ජනයාගෙන සමවා ගැනීමට අමතක කරේ නැත. ඔහු ඒ තරම් අවන්ක විය නිර්වයාජ විය ජනතාවාදී විය. අවසාන වසයෙන් මතක් කලහොත් නාමල් දැන් වෙනස් වී ඇත. ඔහු දැන් අත් දැකීම් සම්බාරයක් ලද නාඹර වස්සා නය ගෙවමින් පාරක් පාරක් ගානේ ජනතාවගේ කඳුල නිවනු පිණිස කැපවෙමින් කල් ගෙවයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ගම් නියම්ගම් පසු කරමින් සිදාදියට ඇවිල්ලා අතීත බුදු වරුන් බුදු වූ දෙවියන්ද වැඩ සිටිනවයි සලකන නුග ගහකට සුවඳ පැනින් සරසා වන්දනාමාන කරන අවස්ථාවක්.

    තේරුම් ගතයුතු එක් දෙයක් තිබේ ...... එදා පාලකයා වැරදි කලේය.... ජනතාව වෙනුවෙන් යමක් කලේය... එහෙත් අද පාලකයා වැරදි කරන්නේය.... ජනතාව වෙනුවෙන් කිසිවක් නොකර ජනතාව නොමරා මැරුවද යහපාලනේ ඉතාම හොදයැයි කියන්නට බුකියේ පිරිසක් සිටී...මහින්ද සිටි කාලයේද යම් යම් දේ සිදුවුවායැයි කියමින් ඒවා සාධාරණීකරණය කරන්නන්ද ඒ අතර බහුලය

    bump
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    Ranil.jpg

    තේරුමක් ඇති වැඩක් කොරන්න ඕනේ රනිල් සර් කරා වගේ... ගොන් කරත්ත වලින් ඇවිත් වාහන හෝන් ගහලා වලං පොලවේ ගහනවා වගේ

    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20

    :yes::yes: