ජනබල මෙහෙයුමින් කොළඹ අපවිත්‍ර වෙයි
ජයන්ත සමරකෝන්
ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (5) පැවති ජනබල මෙහෙයුමින් කොළඹ නගරය මුළුමනින්ම අපවිත්‍ර වු බව කොළඹ නාගරික කොමසාරිස් කේ.වී.ඒ අනුර මහතා පැවසීය.
නගරය නැවත යථාතත්වයට පත්කිරිම සඳහා අමතර කසල ලොරි හා සේවකයින් විශාල පිරිසක් යෙදවිමට සිදුවු බව ඒ මහතා කීය.
විශේෂයෙන්ම ලේක්හවුස් වටරවුම, ලෝටස් පාර, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය, කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ සම්පුර්ණයෙන්ම කැළිකසල වලින් පිරි ගොස් තිබු බවයි.
එම කසල ඉවත් කිරිමට අද (6) අලුයම සිට දහවල් වන තෙක් විශාල වෙහෙසක් දැරිමට සිදු බවත් කොමසාරිස්වරයා කීය.
ඊයේ මුන්ට බොක දන්නා දීල තියන්නේ පාරේද ?
යහපාලනේ ආපු දවසේ ඉදල කොළඹ ගදගහනව තමයි ඉතින්.... පාරේ කුණු ටිකවත් ඇදගන්න බැරි ආණ්ඩුවනේ....
ගම් නියම්ගම් පසු කරමින් සිදාදියට ඇවිල්ලා අතීත බුදු වරුන් බුදු වූ දෙවියන්ද වැඩ සිටිනවයි සලකන නුග ගහකට සුවඳ පැනින් සරසා වන්දනාමාන කරන අවස්ථාවක්.
තේරුම් ගතයුතු එක් දෙයක් තිබේ ...... එදා පාලකයා වැරදි කලේය.... ජනතාව වෙනුවෙන් යමක් කලේය... එහෙත් අද පාලකයා වැරදි කරන්නේය.... ජනතාව වෙනුවෙන් කිසිවක් නොකර ජනතාව නොමරා මැරුවද යහපාලනේ ඉතාම හොදයැයි කියන්නට බුකියේ පිරිසක් සිටී...මහින්ද සිටි කාලයේද යම් යම් දේ සිදුවුවායැයි කියමින් ඒවා සාධාරණීකරණය කරන්නන්ද ඒ අතර බහුලය

bump

![]()