තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....
![]()
![]()
![]()

දඬුවන්ගල ලගේ තමා Zanra 1![]()
මගේ තේවත්තේ අමු දලුදෙන්නේ මෙයාලගේ ලොරියට තමයි අපි දලු කඩලා කාමරේ බිම දාල තියන්නේ .අපේ පුසා ඔය දලුගොඩේ වලක් හාරලා බෙටි ගහනවා හැමදාම .එවත් එක්කම ගොනියට දාලා දෙනවා මොනවා කරන්නද ඒ හේතුව නිසා වෙන්න ඇති ඔය තේ කොලවල අමුතු රසක් එන්නේ හැබැයි මම සීන් එක දන්න නිසා ඔය තේකොල බොන්නේ නෑ ලොරියෙන් අඩුවට ගෙනල්ලත් දෙනවා එත් මම නම් බොන්නේ නෑ.

ara kuruwita pettan ena mala jarawa neda?වෙන්න බැහැ බන් උඹට ෂුවර්ද සෙන්රා එකමද කියල

කොටා දැන් හෙන ජනප්රිය නිසා sponsor කෙනෙකුත් හම්බෙලා නේ... අයියල සෙට් එකේ සාමාජිකයෙක් විදියට උබ ගැන ආඩම්බරයි...

ලංකාවේ අපි බොන්නේ රොඩු තේ.. හොද බඩු ඔක්කොම පිටරට යවනවා.. අපිට රොඩු ටික එවනවා.. හොද තේ බිල තියනවනම් මේවා මොනවද කියල තේරෙයි..
dilmah premium ceylon tea thiyenwa super market wala
එක එක වර්ග තියනව.. බීලම බලන්න ඕනේ.