තේ පෙරේතයන්ට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටා දැන් හෙන ජනප්‍රිය නිසා sponsor කෙනෙකුත් හම්බෙලා නේ... අයියල සෙට් එකේ සාමාජිකයෙක් විදියට උබ ගැන ආඩම්බරයි...
     
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P

    දඬුවන්ගල ලගේ තමා Zanra 1 :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,080
    5,854
    113
    canada
    කුඩු තේ පැකට් වලට වඩා ,වේලපු තේ දල්ල තියෙන එක නියමයි. (ඔරෙන්ජ් පිකොක්)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ තේවත්තේ අමු දලුදෙන්නේ මෙයා‍ලගේ ලොරියට තමයි අපි දලු කඩලා කාමරේ බිම දාල තියන්නේ .අපේ පුසා ඔය දලුගොඩේ වලක් හාරලා බෙටි ගහනවා හැමදාම .එවත් එක්කම ගොනියට දාලා දෙනවා මොනවා කරන්නද ඒ හේතුව නිසා වෙන්න ඇති ඔය තේ කොලවල අමුතු රසක් එන්නේ හැබැයි මම සීන් එක දන්න නිසා ඔය තේකොල ‍බොන්නේ නෑ ලොරියෙන් අඩුවට ගෙනල්ලත් දෙනවා එත් මම නම් බොන්නේ නෑ.
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මගේ තේවත්තේ අමු දලුදෙන්නේ මෙයා‍ලගේ ලොරියට තමයි අපි දලු කඩලා කාමරේ බිම දාල තියන්නේ .අපේ පුසා ඔය දලුගොඩේ වලක් හාරලා බෙටි ගහනවා හැමදාම .එවත් එක්කම ගොනියට දාලා දෙනවා මොනවා කරන්නද ඒ හේතුව නිසා වෙන්න ඇති ඔය තේ කොලවල අමුතු රසක් එන්නේ හැබැයි මම සීන් එක දන්න නිසා ඔය තේකොල ‍බොන්නේ නෑ ලොරියෙන් අඩුවට ගෙනල්ලත් දෙනවා එත් මම නම් බොන්නේ නෑ.

    ඔව් හීනියට මුද්‍රව යන ඒ විශාල ලා රත්තරන් පාට අපද්‍රවය පිටසක්වල ජීවීන්ගේ අවරෝහිත ක්‍රියා වලට මනා සහයක් දක්වයි

    එම නිසා ඒ තේ බොද්දි ප්‍රවේශමෙන්

    ඒ වාගේම රොඩී නම් ලදුන් එයට සහය දක්වයි ඔහුන්ගේනුත් ප්‍රවේශම් වෙන්න වෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මගේ තේවත්තේ අමු දලුදෙන්නේ මෙයා‍ලගේ ලොරියට තමයි අපි දලු කඩලා කාමරේ බිම දාල තියන්නේ .අපේ පුසා ඔය දලුගොඩේ වලක් හාරලා බෙටි ගහනවා හැමදාම .එවත් එක්කම ගොනියට දාලා දෙනවා මොනවා කරන්නද ඒ හේතුව නිසා වෙන්න ඇති ඔය තේ කොලවල අමුතු රසක් එන්නේ හැබැයි මම සීන් එක දන්න නිසා ඔය තේකොල ‍බොන්නේ නෑ ලොරියෙන් අඩුවට ගෙනල්ලත් දෙනවා එත් මම නම් බොන්නේ නෑ.

    බොරු නොකියා පල
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ලංකාවේ අපි බොන්නේ රොඩු තේ.. හොද බඩු ඔක්කොම පිටරට යවනවා.. අපිට රොඩු ටික එවනවා.. හොද තේ බිල තියනවනම් මේවා මොනවද කියල තේරෙයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    කොටා දැන් හෙන ජනප්‍රිය නිසා sponsor කෙනෙකුත් හම්බෙලා නේ... අයියල සෙට් එකේ සාමාජිකයෙක් විදියට උබ ගැන ආඩම්බරයි...

    ආ ඔව් මචන් ඒකය් මේ දවස් වල අර අපේ තෙරෙඩ් එක පැත්තේ වත් එන්න බැරි උනේ ;)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ අපි බොන්නේ රොඩු තේ.. හොද බඩු ඔක්කොම පිටරට යවනවා.. අපිට රොඩු ටික එවනවා.. හොද තේ බිල තියනවනම් මේවා මොනවද කියල තේරෙයි..

    dilmah premium ceylon tea thiyenwa super market wala