
බොරු කියන්න එපා බන්. උබලත් හම්බයන් වගේ තමයි අපේ ඒවාටම කෙලින්නමයි හදන්නේ.බොරු කියන්න එපා බන්. උබලත් හම්බයන් වගේ තමයි අපේ ඒවාටම කෙලින්නමයි හදන්නේ.
අපවත් වීම පිළිබඳ ජනප්‍රවාද
සවැනි පැරකුම්බා රජුගෙන් පසු සිහසුනට පත් උලකුඩය දේවියගේ පුත් ජයවීර පරාක්‍රමබාහු රජු ඝාතනය කළ සපුමල් කුමරු ශ්‍රී භුවනෙකබාහු නමින් රජ බවට පත් වූ පසු රාහුල හිමියන් පිළිබඳ කිසිදු වාර්තාවක් අසන්නට නොලැබේ. කළකිරුණු සිත් ඇති රාහුල හිමියන් පිරුවන්වාසය හා රාජසභා ආශ්‍රය අතහැර පස්දුන් කෝරළේ ඉඳුරුගල නම් පර්වතයක වූ ගල් ලෙනක වාසය කළ බව ද මරණාසන්න කාලයෙහි සිද්ධාලෝක නම් ඖෂධයක් වළඳා මෘත ශරීරය නොදිරන ලෙස සලස්වා අපවත් වූ බව ද කලක් නොදිරා පැවතුණු දේහය පෘතුගීසීන් විසින් ගෝවට ගෙන යන ලද බව ද ජනප්‍රවාදයෙහි එයි.
"සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුදයට පත් වතාවේ
ඉඳුරු ගල ගල් ලෙනේ යක් සෙන් අරග්ගනිමින් තිබු මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක් පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස් තැබිය ගෝවේ"

මහාචාර්ය නලින් ද සිල්වා, ඔහුගේ මේ දේශනයේදී කියනවා, අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න.මහාචාර්යතුමා කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව මේ මගේ පරණ මිත්‍රයා කියල අදුන ගත්තා කියලත්....1:01:45 time එකේ ඉදල අහන්න..
මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..
http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s


ඒ කතාව ගැන මොකද හිතන්නේ මචන්? වෙන්න පුලුවන්ද?
