තොපි චීස් කේක් කාලා තියේද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,105
    113
    හරි විදිහට චීස් කේක් ඵකක් හදන්න ලංකාවේ නම් රුපියල් 25000ක්-30000ක් වත් යනවා..මේ චීස් ඵකෙන් 2ක් දාන්න ඕන කිලෝ 1ක කේක් ඵකකට..ලංකාවෙ තියෙන්නේ හොරට හදපු චීස් කේක්..ඒවත් ලංකාවේ හදන චීස් කොත්තු වගේ තමා..😅😅😅

    31b806f3-3775-4e06-92cb-a802eb0700c7_1031x1031.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,608
    13,226
    113
    🤍
    හරි විදිහට චීස් කේක් ඵකක් හදන්න ලංකාවේ නම් රුපියල් 25000ක්-30000ක් වත් යනවා..මේ චීස් ඵකෙන් 2ක් දාන්න ඕන කිලෝ 1ක කේක් ඵකකට..ලංකාවෙ තියෙන්නේ හොරට හදපු චීස් කේක්..ඒවත් ලංකාවේ හදන චීස් කොත්තු වගේ තමා..😅😅😅

    31b806f3-3775-4e06-92cb-a802eb0700c7_1031x1031.jpg
    mekak kiyda
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    කනව නම් jagro එකෙන් කාපම්. අනිත්ව වැඩක් නෑ