තොපි චීස් කේක් කාලා තියේද?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    JAVALOUNGE eken kapan eke hondai


    patta rasai yako
    blueberry cheese cake eka try karala balahan

    Grace kitchen eke desert ekata tibba blueberry ekak patta rasai
    kanna kalin danan hitiya nan cheese cake witharai kanne
    ------ Post added on Jan 3, 2024 at 2:32 PM
    godak than wala cheese cake hari widihata hadanne naha bn cost eka wadi hinda. hoda thanakin kala balanna mix berry monawa hari dapu ekak. rasai kiyanne pattama rasai :yes: gana thamai ithin awul :(
    තැන්ක්ස් මචන් ට්‍රයි කරල බලන්නම්
     
    • Like
    Reactions: RottenCOLT

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    ෆැබ් එකේ චීස් කේක් තියේද බන්? උන්ගෙ සයිට් එකේ නෑනෙ චීස් කේක්. 🤔
    ona dihawakin cheese cake kapan ara gampaha thiyana wet water kiyana labben cheese cake kanna epa.

    kiyanne cheese cake kiyala, e unata thiyanne curd walin hadapu labbak :lol:
    lajja nathuwa unma kiyanawa sir cheese cake kiwwata api eka curd walin hadapu ekak kiyala
     
    • Like
    Reactions: gamerlk

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔන්න උඹල චීස් කේක් මතක් කරපු නිසා මම අදම ගියා චීස් කේක් කන්න හිතන් නුගේගොඩ Java Lounge එකට
    මුන් කියපි චීස් කේක් ඉවරයි සර් කියල තුක් නොදකින්..
    අද චීස් කේක් කාල මිස ගෙදරයන්නේ නෑ කියල හිතල මම උන්ට කියල අනිත් Java Lounge වල චෙක් කෙරෙව්වා ඔන්න වැලි පාර්ක් එකේ එකම එක චීස් කේක් කැල්ලක් තියෙනවා කියල දැනගත්ත
    බස බස ගලා එතෙන්ට ගිහින් ඒක ගත්තා චීස් කේක් ආසාව එහෙම සංසිදුවා ගත්ත :love2::love2::love2:


    1704295894123.png
    1704295975335.png
     
    • Love
    Reactions: RottenCOLT

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    හොද එකක් නම් ගනන් මචො. ඕමට දාන චීස් එක වෙනම එකක් .හොටෙල් එකක බුෆෙ එකකට සෙට් වෙයන් හොද හොටෙල් එකක් බලලා