තොල්.. Lips......

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සොහොන;19694593 said:
    මචන් සැලෝන් බඩු විකුණන බියුට් කචල් කඩවල මෙන්න මෙහෙම එකක් තියනවා

    උබ මිහමුවේ නම් රෝයල් ප්ලාසා එක ඔරලෝසු කණුව ගාව තියන

    එකේ ෂොප් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් තොල් කළු වෙනවාට ගාන ලිප්ස් ටික් එක ගැන රු 300 වෙයි නෝමල් තොල් වල පාට ගන්න පුළුවන්

    Royal Arcade :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මගෙනුත් ගොඩක් උන් අහන්නේ සිකරට් බොනවද කනවද කියල තමයි...
    හරි සන්තෝසයි.. :rofl:

    සිකරට් කටේ තියන්නෙ නෑ :oo::baffled:
    ඒත් උඩු තොල ලාවට කලුයි...

    හැටි වෙන්න ඇති බන්.. :rolleyes:

    112hgmw.jpg

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගෙනුත් ගොඩක් උන් අහන්නේ සිකරට් බොනවද කනවද කියල තමයි...
    හරි සන්තෝසයි.. :rofl:

    සිකරට් කටේ තියන්නෙ නෑ :oo::baffled:
    ඒත් උඩු තොල ලාවට කලුයි...

    හැටි වෙන්න ඇති බන්.. :rolleyes:

    112hgmw.jpg


    :(:(:(
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    තොල් හපපන් (ප්‍රසිද්ද ස්ථාන වල නම් අතින් වහගෙන, නැත්නම් හෙන කැතයි)
    උඩු තොලයි යටි තොලයි දිවෙන් තෙම තෙම හපපන්
    මාසෙන් රතු වෙනවා. මුලදී ටිකක් රිදෙනවා :P:P:P:P:P:P:P
    තොල් වලට ජය වේවා

    ඕකෙන් වෙන්නේ තොල් වේලිලා හැම යන්න ගන්න එක තමයි..යකෝ තොල් දෙවෙන් තෙමුවම හුළගට අනිත් එක දුවිලි එහෙම කටට යනවත්..හුලන් පාරට තොල් මතු පිට ත්ත්මනය වෙලෙන්නේ තොලේ හමේ තියෙන වතුර ටිකත් ඇදගෙනම වාෂ්ප වෙන්නේ..එපාර තොල් වේලිලා පොතුරු යන්න වගේ වෙනවා..පුළුන් තරම් වතුර බීපන්..නහයෙන් හුස්ම ගනින්..කටින් නෙමේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගෙනුත් ගොඩක් උන් අහන්නේ සිකරට් බොනවද කනවද කියල තමයි...
    හරි සන්තෝසයි.. :rofl:

    සිකරට් කටේ තියන්නෙ නෑ :oo::baffled:
    ඒත් උඩු තොල ලාවට කලුයි...

    හැටි වෙන්න ඇති බන්.. :rolleyes:

    112hgmw.jpg


    ඔහොම ඒව දාන්න එපා යකූ .වල්තරය දකියි .පරිස්සම් වෙයන්