හම අරින්න??ඒ කොහොමද? පතුරු ගහන්නේ???

rose water..![]()
reta nidiyanna kalin pulun kallak rose water walin themala 1min wage lips wala thiyanna..
sodanna epa nidiyanna kalin.. ehemama welenna denna..
daily oka karala balanna.. tikak dawas karaddi hariyai



eka maruඔය අනං මනං ක්‍රිමි පාවිචිචි කරන්න එපා,පස්සේ අතුරැ ආබාධ කරදර වෙයිමෙි දෙන්නා කියපු විදියට කරන්න,මාත් කරනවා මෙි ක්‍රමය,මගේ තොල් රෝසම රෝස පාටයි,තොල් මෙන්ටෙින් කරන්න ඔිනා,මෙික ස්භාවිකව මෙි ක්‍රමය හොදයි,තොල වෙිලුනාම සුදු පාට පොත්ත තියනවා ඒක කටෙි කෙල වලින් තෙමාගෙන,දත් වලින් හිමිට ඉරලා හම ගහන්න,එතකොට යට යට රෝස තොල ටික කලකින් මතුවෙනවා..තුවාලහේම කරගන්නවා නොවෙි,තොලට ජය..
![]()

