දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
වලියක් වලියක් :eek::eek::eek:

images

අපි නම් "කුරුණෑගල" එතකොට අපි උතුරෙද :baffled::baffled::baffled::
 
matara api

Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    yako dakune un tamai niyama wada karayo hodata hoyala balapan lankawe hama tanama daune eun tamai inne ubage tattagen ahala balapan dakune eun tamai hama tanama inne samaharawita ubath dakune ekekge wenna ati poddak hoyala balapn ammagen ahapan balanna:D
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    :rofl::rofl::rofl: fatta
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආ... ආ... ඒ පාර අපි අපි කෙල ගන්න පටන්ගත්තද... අරුන්ට පු... නුත් හිනා යයි මේවා දැකල...:eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මගේ අම්මා ගාල්ලේ තාත්තා ගාල්ලේ
    දකුණේ උන්ට ඕන උදව්වක් කරනවා
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා :yes::yes:

    patta kathaawa machan... Reps added...:D
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
    අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
    නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
    අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
    නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?

    aniwarenma unma un hithan athi hawo kiyala ehenam un :P
    dakune kollanta oya wage deyak hithennewath na ne ban ..