Ado Me Dakunata Avith Talk 1k dala balapan thota venne mokadda venne kiyala.apith mathara harida.පිස්සු පුසා;12610273 said:ගොන් හැත්ත![]()

කව්ද විජේ කියන්නේ දකුණේ ගොඩයෙක්ද![]()



yako dakune un tamai niyama wada karayo hodata hoyala balapan lankawe hama tanama daune eun tamai inne ubage tattagen ahala balapan dakune eun tamai hama tanama inne samaharawita ubath dakune ekekge wenna ati poddak hoyala balapn ammagen ahapan balanna![]()


fattaඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා![]()

ඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා![]()
මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?

aniwarenma unma un hithan athi hawo kiyala ehenam un
dakune kollanta oya wage deyak hithennewath na ne ban ..
