හරි දකුණ මොකක්ද බං
දකුණු අතද?
දකුණු දිශාවද?
ඉංග්‍රීසියෙන් නම් වචන දෙකක් තියෙනව
Right hand
දිශාව - South
මට මේක ගැන හිතුණෙ එකෙක් කියනව ලංකාවෙ තියෙන්නෙ පළාත් දෙකයිලු, වම් පළාතයි දකුණු පළාතයි
දකුණු අතද?
දකුණු දිශාවද?
ඉංග්‍රීසියෙන් නම් වචන දෙකක් තියෙනව
Right hand
දිශාව - South
මට මේක ගැන හිතුණෙ එකෙක් කියනව ලංකාවෙ තියෙන්නෙ පළාත් දෙකයිලු, වම් පළාතයි දකුණු පළාතයි

Last edited: