දඩුගම් ඔයේ සවාරියක්
අලුත් වැඩක් පටන් ගත්තා පොඩි support එකක් දියල්ලා...!
දඩුගම් ඔයේ බෝට්ටු සවාරියක්
ජා-ඇල , සීදූව පැත්තට වෙන්න. අත්තනගල්ලු ඔය මුහුදට වැටෙන්න කිට්ටුව.
Full safety එක්ක
කලපුවේ සුපිරි පේලේස් ටිකක් තියෙනවා.
නාන්න තැනක් සෙට් කරලා දෙනවා.
යන ගමන් පොඩි refreshment එකකුත් දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. -කිරල ජූස්-
දූපතකට ගිහින් BBQ එකක් දාලා.
කඩොලාන කැලෑව ඇතුලෙන් යන ගමන් කන්න බොන්න පුලුවන්.
Prices & inclusive page එකේ තියෙනවා.
Original ෆොටොස් ටිකක් දාන්නම් බලපල්ලා.
Fb page එකේ link එක දාන්නම් කට්ටිය like , share පාරක් දෙන්න. Elakiri
https://www.facebook.com/riverviewersrilanka/

Last edited: