දණහිස් වල අවුලක් ..

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මචන් මටත් තියෙනවා ඕක. ගොඩක් දුක් විදිනවා ලෙඩ නිසා :( ජීවිතේ එපා වෙනවා ඕව මතක් කරද්දී. මට තියෙන්නේ කාර්ටිලේජ් ටිකක් ගෙවිල. දනිස් වලට බර වැඩ කරනකොට අමාරුයි. මමනම් දැනට කරන්නේ ඉංග්‍රීසි බෙහෙත්. මමත් සිංහල බෙහෙත් කරන්න ගොඩක් තැන් වලට ගියා.එත් මටනම් අඩු උනේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් කලත් වේදනාව අඩු වෙලා තියෙනව විතරයි මම හිටන්නේ :( තාමත් බෙහෙත් කරනවා මම. දැන් වැඩිය බර වැඩ එහෙම කරන්නේ නැහැ . මම ඒ දවස් වල ඉන්ටර්නෙට් එකේ විස්ටර හොයද්දිනම් මම දැක්කේ ඉංග්‍රීසි බෙහෙත් වල කාර්ටිලේජ් ගෙවෙන එකට සාර්ථක ප්‍රතිකර්මයක් නැහැ කියලයි. මටත් මේ කරන දෙයක් හිතා ගන්න බැහැ . අපේ පරපුරේනම් කාටවත් මේ ලෙඩේ නැහැ මට තමයි හැදුනේ :( සිංහල බෙහෙත් කරන හොද වෙද මහත්වරු ඇති එත් මටනම් හම්බ උනේ නැහැ තාම
    ganan ganna epa bn mata hedune 9 yers waladi dn 22 yers tama beheth bonawa samahara kala walata ademai inne ata paya hollanna be patteta ridenawa but ganan nogena hitahan free ake :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    umbe gewal koheda ? Kandy suwasewane DR: suraweerata pennala balapan,, ude 6 indan call karala nama thiyala (tikak kattak kanna wei nama thiyanna) hawasa 7 ta wge suwasewanata awanam doc ta pennala balapan,,, mama danna hodama orthopedic doctor kenek,, :)

    more info oninam PM1k dapan

    ikman suwa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මමත් දන්න තරමින් සින්හල වෙදකම් තමයි.. හැබැයි හොරෙක් නැතුව හරි වෙදෙක් අල්ල ගන්න ඔන.. ඇගේ බර අඩු කර ගන්න කියපන්..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනුරාධපුරේ තියනවා මචන් සිoහල බෙහෙත් කරන තැනක් හරියටම තැන නම් දන්නෙ නෑ හැබැයි නැවතිලා ඉදලා බෙහෙත් ගන්න ඕනි ,පොඩ්ඩක් හොයලා බලපන්
     
    Last edited:

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    අපේ තාත්තගෙත් දනිහිස් වල කාර්ටිලේජ් ගෙවිල කියලා තියෙන්නේ. එයාට Doctor Exercise වගයක් කරන්න කිවුවා දැනනම් සැහෙන්න හොදයි.
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ganan ganna epa bn mata hedune 9 yers waladi dn 22 yers tama beheth bonawa samahara kala walata ademai inne ata paya hollanna be patteta ridenawa but ganan nogena hitahan free ake :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ah ehemada machan matanam dan 3-4 yrs wage thamai meka hadune...thamanam godakma amaruwak neha..but wadiya bara watenna hoda neha knees walata...osteoarthritis da thiyenne oyata?
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ah ehemada machan matanam dan 3-4 yrs wage thamai meka hadune...thamanam godakma amaruwak neha..but wadiya bara watenna hoda neha knees walata...osteoarthritis da thiyenne oyata?


    ne bn rheumatoid arthritis apo mage katileja hodatama awl wela aka kakulak oparation hitan kala bn mn nm lede gena wediya hitanne ne but dukai but math duk unnoth gedara awn tawa ida wada duk wenawa a nisa full happy ake innawa aga patha kocchara ridunath:D:D:D:D:D:D