දණහිස් වල අවුලක් ..

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    okata ingrisi beheth karala ariyana ekak na machan,"hoda" sinhala wedek hoyaganna

    sinhala awata wedi wela adu wenne bn man kala owa smahara data hodatama amaru unama un gawata giyama kiyanne owa ohoma tama kiyala ganan gannewath ne bn ape gedara awnta sinhala weddu epa wela inne oya weda nisa:oo:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama nam kiyanne national hospital awith pennapann kiyala.eka eka plc wala yanna epa. town hall awith pennapan hospital1n mchn. eka tamai best way...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ මේක හරි අමාරු ලෙඩක් බන්
    දණහිස්වල වතුර පිරෙන ලෙඩේ එපාම කරපු එකක්
    පොඩි උන්ටත් තියෙනවා ඕක ලේඩි රිජ්වේ එකේ ඉන්නවා
    එහෙම ඕක හැදිච්ච පොඩි අය ඕක මුලදීම පොඩියට දැනුනම හොඳ කරන්න පුළුවන්
    කියලා දොස්තරල කියනවා
    රාජගිරියෙ තියෙනවලු වේද ගෙදර කියල සිංහල වෙදකම් කරන ප්ලේස් එකක්
    අන්න එක නම් මරු නැත්නම් හබරණ වේද මහත්තය කියල ඉන්නවා
    අපේ පැත්තෙ ගොඩක් උන් යනවා හබරණ නම්
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28

    rajagiriye ekata kohomada yanne ban....?
    habarana wedamahaththaya habaranamada?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    rajagiriye ekata kohomada yanne ban....?
    habarana wedamahaththaya habaranamada?
    රාජගිරියේ වේද ගෙදර කිව්වම ප්‍රසිද්ධ තැනක් බන්
    Buddhist Tv එකේ එතන ගැන නිතරම කියනවා
    ඔව් මචන් හබරණ වේද මහත්තය හබරණ ඉන්නේ මචන්
    හබරණ ඉදල පොඩ්ඩක් ඇතුලෙ මම හිතන්නේ
    මම නම් ගිහිල්ල නෑ අපේ පැත්තෙ කීප දෙනෙක් ගිහින් තියෙනව
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    sinhala beheth hari yanne naha owa boru katha ape dad ta tiyenava Osteo Arthritis kiyala kiyanne api next year knee replacement surgery eka karanna inne. English beheth walin wenne pain eka nodani inna eka vitarai. Omega3(fish oil) beepan danmama.. puluvan tharam upper body weight adu karaganin... oka matath hadei mama hithanne... sorry bro
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    sinhala beheth hari yanne naha owa boru katha ape dad ta tiyenava Osteo Arthritis kiyala kiyanne api next year knee replacement surgery eka karanna inne. English beheth walin wenne pain eka nodani inna eka vitarai. Omega3(fish oil) beepan danmama.. puluvan tharam upper body weight adu karaganin... oka matath hadei mama hithanne... sorry bro
    එක පරම්පරාවෙන් එන රෝගයක්ද බන් :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    param parawenuth enawa athi eth ekamai kiyannath be...mama hitan unne mata witarai me lede thiyenne kiyala :rolleyes: dan balinnam godak denekuta thiyenawane :baffled:
    ඔව් බන් ඕක තියෙන ලෙඩක් හොස්පිටල් වල ඉන්නව ඔය වගේ ලෙඩ අය
    ලේඩි රිජ්වේ එකේ ඉන්නවා කීප දෙනෙක්ම පොඩි අය
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ඔව් බන් ඕක තියෙන ලෙඩක් හොස්පිටල් වල ඉන්නව ඔය වගේ ලෙඩ අය
    ලේඩි රිජ්වේ එකේ ඉන්නවා කීප දෙනෙක්ම පොඩි අය

    yap math podi kale oke hitiya awrudu ganan jivithen bagayakma hospitale wala thama ;);););););););)