දඬුමොනරේ හම්බවෙලා ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දඬුමොනරේ හම්බවෙලා ?

    keerthi.jpg


    පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

    එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.


    මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.


    මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.


    එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.


    ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.


    තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.

    එම ජායාරූපය පහතින් බලන්න



    kalawewa-gossip9---1.jpg


    kala-wewa-gossip9---2.jpg



    For Big Image Size Click Here


    sure එකටම නිදන් හොරු දඬුමොනරේ අරගෙන එකේ නැගල පැනල යනකොට චායාරූපශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ pic එකක් වෙන්න ඇති.
    එහෙම නැතම් අපේ එළකිරි එකකේ රාවණ රජුට කඩේ යන සෙට් එක. මරුනේ නැතුව සිහි නැති වෙච්ච රාවණ රජුගේ දේහය හොයාගෙන වතුර ගහල සිහිය අරගෙන. එතුමා එක්ක දඬුමොනරේ නැගල යනකොට සටහන් වෙච්ච චායාරූපයක්


    anyway
    කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.

    මන් දැක්ක චායාරූප ගැන දන්නා කෙනෙක් මේක මෙහෙම විග්‍රහ කරලා තියෙනේන්ව

    මේකෙ ඉන්නේ පොඩි "වී කුරුල්ලෙක්" වගේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය (f/5.6) නිසා එය බොඳවී ඇත! එබැවින් මෙවැනි අපැහැදිලි ඡායාරූපයක් වටා ඕනෑම කෙනෙකුට විවිධ ප්‍රබන්ධ ගොඩනැගිය හැකිවේ!! ඉතින් මෙය අරුමයක් නොවේ.......!!


    itsabird.jpg



     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    අනේ මන්දා, අපේ එවුනුත් කාලෙන් කාලෙට මොකක හරි එල්ලෙනවනෙ. අපිට ලැජ්ජා හිතෙනවා මේ අය කියන සමහර දේවල් අහලා.:sorry:
     
    • Like
    Reactions: bartict

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එල මචන් උබ නියමටම කියලා තියෙනවා..
    ඔය රාව්ණා කිචිය තියන කීදෙනෙක්නම් ..මේ
    එලකිරි එකේ අපේ ඉතිහාසය බලුකිරි වලට මුසු කනවද?
    නියම රාවණා රජුත් තාක්ෂණයත් ‍යටපත් කරමින්
    උන් හරි සූක්ෂම අන්දමින් ලිපි ඉදිරිපත් කරලා මේ වා පියවි ඇසට නොපෙනෙන
    ගානට තියෙන ඒවා කියලා තමන්ගේ රාවණා පචය වහගන්න හදන්නේ

    ඉතිහාසය පුනරාගමනය වෙන එක ඇත්ත, නමුත් දැන් ඉන්න පරම් පරාව..
    අන්තිම චොර පරම්පරාවක 88 න් 89 පස්සෙ ඉපදිච්ච හැත්තෙන් බාගෙට බාගයක්ම..
    සුළු පිරිසක් තමයි විචාර බුද්ධියක් තියෙන්නේ උබලා වගේ..

    මේවගේ බොරු කෙලින්ම විවේචනය කරලා..මේ මිනිස්සුන්ගේ අන්ධ අදහස් නැති කරලා දාන්න ඔනේ..
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    reputation_neg.gif
    දඬුමොනරේ හම්බවෙලා ? 07-11-2012 08:30 AM-1989
    කවෘ හරි රාවණා කිචිය තියෙන 1989 ඉපදිච්ච් පොNNA පKAයෙකුට රිදිලා
    rep Kapala.රාවනා ගැන ලොකුවට හිතන් ඉන්නේ
    රෙප් කපනකොට නම දාන්න බයයි...අහුවෙන්නේ
    හනුමන්තාවගේ හොරෙනම් ගිනිතියලා යනවා
    ...:growl:


    පිට සක්වල යාන මුලිම සෑදුවෝ හෙලයොය
    මෙය හෙල අටුවාවේ විස්තර කෙරෙන්නේ මෙ ආකාරයෙනි..
    "තෝව අල්ලා පරසක්වල ගසමි" යන්න අපේ හෙලයන එදා භාවිතා කලේය..
    මෙහි පිට යනු "පර" වේ. සක්වල යනු... සක්වලම වේ ...තවද පර සක්වල ගසමි යනුවෙන් අදස් කරේ නම් මහාචාර්‍ය්ය ජේ.බී දිසානයකයන්ගේ ව්චනාභිනන්දයේන්ම සදන් වෙන්නේ.. පර සක්වල ගසන්නට නම් එහියාමට අව්ශ‍යය...හෙල යො ඉතිහාසයේ බොරු නොකොල ජාතියකි..ඒසේනම් පරසක්වල"නැතහොත්
    අප කතා කරන පිට සක්වල ගොස් ඇති අට හෙල අටුවාවේ සක්ෂි සම්බවී හමාරය..
    එසේ නම් එහි යන්නේ කෙසේද? යානා අවශ්‍යය..
    දඩුමොණරය භාවිතා කරමින් රාවණා ඉන්දියාවට ගිය බව ඉතිහාසය සක්ෂි දරයි..ඒසෙනම් ඒ හෙල ගුවන් යානා පර සක්වල ගොස් යලිත් නොආ බවට අපට සිතේන්නේ..රාවණා යුගයෙන් පසු ඒවා ගැන කතා බහක් නොමැතිවීමෙනි..
    දැන් අපට පැහැදි වන්නේ පිට සක්ව්වල ජීවීන් හෙලයන්ගේ තාක්ෂණයේ පිහිටෙන්
    සක්වල ජයගත් බව නොවෙද්?රාවණාගේ දන්ඩුමොනරය අන්තිම පිටසක්වල
    යානය බව පැහැදිලිය...
    ඔබත් හෙළුවෙන් වීම ආඩම්බරයක් නම්... මේ ය මූනු පොතේ ශෙයාර් කරන්න :lol:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අනෙ යකො දැන් අපෙ උන් අලුත්ම මාකටින් කරන කථාව තමයි රාවණාගෙ කතා. රාවණා කියන්නෙ අපිට හිතන්නවත් බැරි දේවල් කරපු කෙනෙක්. මේ වගේ ගොන් තකතීරුවො යන්නෙ රාවණාවත් මාකට් කරල අපේ ගාම්භීර අතීතයත් විනාස කරන්න . මේක මේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වෙ. මේ ෆොටෝ එක හදපු අවලමාට.අපි ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියපු ජතියක් මේ වගෙ මෝඩ වැඩ කරල අපේ මුතුන් මිත්තන්ට අගෞරව කරන්නැතුව ඉදපල්ල....
    එල කිරි මචො
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.
    :lol:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    "කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද."

    Aniwaaaaaaaaa
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ ගං කෙබරේ තව දෙයක් තියෙනවා.ඔය කියන් ඳඩුමොනරේ කලින් ඔය රාවණා කිචිය හැදිච්ච උන්දාපු පින්තූරවල තිබ්බ මටමතකයි
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දැන් ඔය රාවණා රජ්ජුරුවෝ මේ අවුරුද්දේ නැගිටලා එනවලු නේ. අවුරුදු ගානක් වාහනේ 1 තැන නතර කරලා තිබිල ඔකේ එන්ජිමත් හිර වෙලා ඇත්තේ. පොඩි ටෙස්ට් රන් එකක් දානකොට තමා ෆොටෝ 1 ට වැදිලා තියෙන්නේ.

    :lol: patta kathawa