දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුද ඉතින් හිවල් ගතිය කලින්ම පෙන්නුවේ අනුන්ගේ කතාවලට දිවදාල :P

    ලොක්ක ත්‍රෙඩ් වල පුද්ගලික කතා නැහැ.. එහෙම ඕනෙනම් ඒවාට වෙනම chat සහ PM තිබේ... හත්පොලේ ගාගන්න එපා තවත් මෝඩකම ප්‍රසිද්දියේ පෙන්නලා..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    උබ මහලොකු නුවනක් කාරයෙක් කියලා පේනවා එත් මගේ ප්‍රශ්න වලින් ලිස්සන ගතියක් තියෙනවා ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම මේකේ මෙම්බර් කෙනෙක් විතරයි මහත්තයෝ... මම මගේ අදහස කිව්වා විතරයි ඔයා ලියන්නේ ගොන් කතා කියල..

    පොඩ්ඩක් බලහන් වැසිකිලි යද්දී යන්නේ ගොමද කියල...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකටනම් සැරටම රිදෙයිද මන්ද...

    එහෙම කියන්න ඔයා ලොකු උගතෙක් ද ? :lol::lol:

    ඔයා මෙම්බර් කෙනෙක් නම් ඒ ඔයාගේ උගත්කම පෙන්නපු විදිය තමා මැදින් පැනලා අවලමා වගේ කතා කරන එක නම් උගත් කමක් නෙමේ නේ :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලොක්ක ත්‍රෙඩ් වල පුද්ගලික කතා නැහැ.. එහෙම ඕනෙනම් ඒවාට වෙනම chat සහ PM තිබේ... හත්පොලේ ගාගන්න එපා තවත් මෝඩකම ප්‍රසිද්දියේ පෙන්නලා..

    මෝඩකම කියන්නේ අනුන්ගේ පුකවල් වලට ඇගිල්ල ගහලා ගදයි ගදයි ගාන එක නෙමේ නේ :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොකද මල්ලියේ මාස්ට කතාව? ඇයි බැරි? මිනිහෙක්ට මොලයක් තියෙන්නේ ඕනේ දෙයක් විචාරාත්මකව බලන්න.

    විචාරය කරනවා කියලා පදනමක් නැතුව මඩ ගහන්න පුළුවන්ද ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහලොකු උගත්කම කියන්නේ අනුන්ගේ කතාවලට මැදින් පුකදීල ඌ හරි කියන එක නේ අනික විවේචනේ කරනවා නම් අපක්ශපාතී වෙන්න ඕන අනික ඌ ගොනා කියලා හිතන සේරම ගොන්නු ද එතකොට ඌ බූරුවෙක් ද :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මෙහෙමයි මචං බුරන බුරන බල්ලොත් එක්ක බුරාගන්න ගිහින් බලු වෙන්නේ නැතුව කැපෙන එක වැරදිද ? අපිට දෙයක් ගැන තර්ක කරන්න පුළුවන් පදනමක් ඇතුව කියනවා නම් එත් කිසිම පදනමක් නැතිව කෙනෙක්ට අපහස කරනවා නම් දිගින් දිගට එතන තියෙන්නේ විවේචනයක් නෙවේ මචං ඔයා විවේචනයයි අපහස කිරීමයි කියන කරුණු දෙක පටලවාගෙන ඉන්නේ සහෝ 2) බල්ලෝ එක්ක තරගෙට බුරන්න බැ බල්ලෙක් නොවී ඒ නිසා යම්කිසි කලකිරීමක් ඇතිවෙනවා .. ඒකතමයි කිබුලාට උනෙත් .. මඩ ගහන එකෙත් සීමාවක් නැතුව ෆේක් වලින් ඇවිත් දිගින් දිගටම අපහස කරනවා නම් වෙනකවුරුවත් උදව්වට එන්නෙත් නැත්නම් පසු බහිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? පිස්සු බල්ලෝ එක්ක තර්ක කරන්න බැ ..

    මචන් ගමනක් යනකොට බල්ලෙක් බිරුව කියල ගමන නවත්තල උගේ පස්සෙන් යනවද බල්ලට ගහන්න?? අපි ගමනක් යනකොට බල්ලෝ රංචුවක් බිරුව කියල අපි ගමන යන එක නවත්තනවද???

    ඊළඟ තර්කය ගෙදරට හිඟන්නෙක් ආවාම අපි හිඟන්නට රුපියල් දහයක් දෙනවා.. ඌ ඒක භාරගන්නේ නැතුව ඉන්නවා., ඒ කියන්නේ හිඟන්න රුපියල් දහය එපා කියනව.. එතකොට අපි ඒ රුපියල් දහය කුණු ගොඩට විසි කරනවද??? ඒ වගේ තමයි අපිට එල්ලවෙන මඩ ප්‍රහාරයක් හෝ අපහාසයක් අපි භාරගන්නේ නැති තාක් ඒ සියල්ල භාරවෙන්නේ ඔවුන්ටම විතරයි.. ඒවා භාරගන්නවනම් ඒ අපේ දුර්වලකමක් විතරයි. කිඹුලා එහෙම පසුබැස්සා කියන්නේ ප්‍රතිවාදියා දිනුම් කියන එකයි.. එත් ඒවා ගණන් නොගෙන දිගටම ගමන ගියානම් ප්‍රතිවාදියා පරාදයි.. කිඹුලා එලකිරියට වැඩක් කරා.. එත් කාගේ හෝ මඩ ප්‍රහාරයක් උඩ එලකිරියෙන් යන්න තීරණය කරානම් එක කිඹුලාගේ දුර්වලකමක්.

    සමාජ සේවය කරනවානම් තර්ජන ගර්ජන ගණන් නොගෙන ඉදිරියට යාමේ ශක්තිය තිබිය යුතුයි.. පල ඇති රුකට ගල් වදිනවා බන්. ගල් නොවැදී ඉන්නනම් පල නොදැරිය යුතුයි... ඔය සියල්ලටම මුල හිත... මේ සමාජ රටාව ඇතුලේ විවිද වූ පෞරුෂත්ව අපිට මුණගැහෙනවා. ඒ හැම කෙනා එක්කම නොසැලී ඉදිරියට යන්නනම් හැම සමාජ රටාවකටම අනුගතවීමේ හැකියාව තිබුය යුතුයි.. එහෙම බැරි උදවිය මේ සමාජයේ පීඩනයට ලක්වෙලා මුළුගැන්වීම අනිවාර්යයි. ඒ හේතුව නිසාම තමයි දුර්වල සත්ව කොට්ටාශ මේ ලෝකෙන් වඳ වෙලා යන්නේ.

    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෝඩකම කියන්නේ අනුන්ගේ පුකවල් වලට ඇගිල්ල ගහලා ගදයි ගදයි ගාන එක නෙමේ නේ :lol::lol:

    ලොක්කා මහා පාර මැද්දේ මලපහ කරාම තමයි මිනිස්සු ගඳයි කියන්නේ. පුද්ගලික වැසිකිලියක් ඇතුලේ මලපහ කරාට පාරේ යන එවුන් ගඳයි කියන්නේ නැහැ. දැන් ඔයා ඇවිත් මලපහ කරේ මහා පාරේ.. ඉතින් ඔයා මට කියන්නේ ඒකට ගඳයි නොකිය ඉන්න කියලද???:lol::lol::lol::lol::lol:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවුද ඉතින් හිවල් ගතිය කලින්ම පෙන්නුවේ අනුන්ගේ කතාවලට දිවදාල :P

    දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලොක්කා මහා පාර මැද්දේ මලපහ කරාම තමයි මිනිස්සු ගඳයි කියන්නේ. පුද්ගලික වැසිකිලියක් ඇතුලේ මලපහ කරාට පාරේ යන එවුන් ගඳයි කියන්නේ නැහැ. දැන් ඔයා ඇවිත් මලපහ කරේ මහා පාරේ.. ඉතින් ඔයා මට කියන්නේ ඒකට ගඳයි නොකිය ඉන්න කියලද???:lol::lol::lol::lol::lol:

    ඔයා කොහොමද ඒක තීරනේ කරන්නේ ඒ මලපහද නැත්ද :Pකියලා ඔයා සක්කර දෙවියෝ ද නෑ නේ :Pඅනික් සාමාජික්යෝ තීරනේ කරාද එහෙම කියලා කලින් කිවුවා වගේ තමුන්ගේ මතේ අනික් අය දරන් නෑ ඒ නිසා මැදින් පූදිලා පුක දීල ටින් කිරි ගාගත්තනම් කරන්න දෙයක් නෑ :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.

    මේ පොල් මෝඩයෙක් සදහා කල කොමෙන්ටුවක් බැවින් ඔබගේ අදහස් දැක්වීම අගයකොට සලකිමි
    :dull:
     
    අපි 2 ගෙ කතාව ට මැදින් පුදිලා උත්තර දෙන්න උවමනා නෑ නේ කාටවත් ම අනික ඔය එක්ක කතාව නතර කරන්න කියලා කිබුලා කිවුවා ඒ උනාට වයසින් මුහු කුරා ගියාට අනික් අයගේ කතාවලට හොට දාන්නේ නෑ නේද ඔයා උනත් :yes: අනික මම ඔයා එක්ක කතා කලා මිසක් ඔයාට බැන්නේ නෑ නේ :yes: මගේ කතාවලට ඔයා කියන්න ඕන දේ කියල තිබ්බා එක බාර ගන්න එක නොගන්න එක මගේ වැඩක් :yes: අනික අපි 2 ගේ කතාවට මැදින් පැනලා 1 පාර්ශවයක් විවෙචනය කරන්න මනින්න ඒ අයට තියන සුදුසුකම මොකක්ද :P ඔයාගේ ඒ අධ්යාපන සුදුසු කම් ගැන ආඩම්බරයි:yes: ඒ උනාට උපාදි තියන සේරම උගත් කියලා මම හිතන් නෑ ඔයාට වඩා මම අත්දැකීම් තියන කෙනෙක්, ඒ නිසා ඔයාල තර්ක මත ජීව්ත ගොඩ නගාගෙන ඉන්න පුලුවන්, ඒ ඔයාලගෙ අත්දැකීම් අපේ අත්දැකීම් වෙනස් ඔයාලට වඩා ඒ නිසා අපි ඒව ගැන කතා නොකර ඉමු :yes: අපි නතර කරපු කතාවට හොට දාන්න වෙනත් අයට අයිතියක් නෑ :P

    අනෙක් අයගේ මතයට ගරු කරන්න කියන්නේ ඒ අය දරන මතේ අපි දරන්න ඕන නෑ කියන එක නම් ඔයා හරි :yes:

    මෙතන උනත් බලන්න ඔයාට මම පෙන්නපු උදාහරනේට කෙනෙක්ට මට දරුනු විවේචන එල්ල කරන්න තරම් බලපෑව එහෙනම් අර කිබුලට පිස්සෙක් කියලා ත්‍රෙඩ් එකක් ම් ඔපෙන් කරගෙන මඩ ගැහුවාම බලපාන් නැද්ද? ඔන්න ඔයාගේ තර්කේ බිදුනා :dull:

    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන් ගමනක් යනකොට බල්ලෙක් බිරුව කියල ගමන නවත්තල උගේ පස්සෙන් යනවද බල්ලට ගහන්න?? අපි ගමනක් යනකොට බල්ලෝ රංචුවක් බිරුව කියල අපි ගමන යන එක නවත්තනවද???

    ඊළඟ තර්කය ගෙදරට හිඟන්නෙක් ආවාම අපි හිඟන්නට රුපියල් දහයක් දෙනවා.. ඌ ඒක භාරගන්නේ නැතුව ඉන්නවා., ඒ කියන්නේ හිඟන්න රුපියල් දහය එපා කියනව.. එතකොට අපි ඒ රුපියල් දහය කුණු ගොඩට විසි කරනවද??? ඒ වගේ තමයි අපිට එල්ලවෙන මඩ ප්‍රහාරයක් හෝ අපහාසයක් අපි භාරගන්නේ නැති තාක් ඒ සියල්ල භාරවෙන්නේ ඔවුන්ටම විතරයි.. ඒවා භාරගන්නවනම් ඒ අපේ දුර්වලකමක් විතරයි. කිඹුලා එහෙම පසුබැස්සා කියන්නේ ප්‍රතිවාදියා දිනුම් කියන එකයි.. එත් ඒවා ගණන් නොගෙන දිගටම ගමන ගියානම් ප්‍රතිවාදියා පරාදයි.. කිඹුලා එලකිරියට වැඩක් කරා.. එත් කාගේ හෝ මඩ ප්‍රහාරයක් උඩ එලකිරියෙන් යන්න තීරණය කරානම් එක කිඹුලාගේ දුර්වලකමක්.

    සමාජ සේවය කරනවානම් තර්ජන ගර්ජන ගණන් නොගෙන ඉදිරියට යාමේ ශක්තිය තිබිය යුතුයි.. පල ඇති රුකට ගල් වදිනවා බන්. ගල් නොවැදී ඉන්නනම් පල නොදැරිය යුතුයි... ඔය සියල්ලටම මුල හිත... මේ සමාජ රටාව ඇතුලේ විවිද වූ පෞරුෂත්ව අපිට මුණගැහෙනවා. ඒ හැම කෙනා එක්කම නොසැලී ඉදිරියට යන්නනම් හැම සමාජ රටාවකටම අනුගතවීමේ හැකියාව තිබුය යුතුයි.. එහෙම බැරි උදවිය මේ සමාජයේ පීඩනයට ලක්වෙලා මුළුගැන්වීම අනිවාර්යයි. ඒ හේතුව නිසාම තමයි දුර්වල සත්ව කොට්ටාශ මේ ලෝකෙන් වඳ වෙලා යන්නේ.

    උබේ තර්ක හරිම බොළදයි .. බල්ලෙක් බුරන එකයි බල්ලෙක් හපන එකයි අතර වෙනසක් තියෙනවා ඒවගේම බල්ලෝ රැලක් බුර බුර ඉදලා ඇවිත් එකපාරටම හපාකනවා නම් අපි කොහොමද බන් ගමන යන්නේ හොස්පිටිල් තමයි යන්න වෙන්න .. සමාජතත්වය තේරුම් ගන්න පොලවේ පයගහල ඉන්න මිනිහෙක් වෙයං උබ පොල් කිරිද බිව්වේ .. තේරුම් ගනින් මෝඩ මැට්ටෙක් නොවී :angry: :- බුරන බල්ලෝ කන්න කඩාගෙන පනින ගෙදරට යන්නේ නැතුව ඉන්න එක තමයි නුවණක්කාර මනුස්සයා කරන්නේ ... එහෙම කලාම කවදා හරි දවසක ගෙදර අයිතිකාරයා දැනගන්නවා මේ බල්ලෝ ඉන්න නිසා ගෙදරට මිනිස්සු එන්නේ නැ එක නිසා බල්ලෝ ටික බැදලා දාන්න ඕන කියලා ගෙදර අයිතිකාරයා ක්‍රියාත්මක වෙනවා ...එහෙම තමයි වෙන්න ඕන ... දැන් උබට එක පැහැදිලි ඇති ...

    ගෙදරට ඇවිත් රුපියල් දහයට දෙකට නැවෙන හිගන්නෝ දැන් නැ ..ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10ක් දීලා බලපන් කෝ වෙන දේ දහය පු## ගහාගනින් කියලා උබට කබුල් ගාය හැදෙන්න කනේ ෂොට් 10ක් දීලා යයි .. අදකාලේ මොනවාද බන් රුපියල් 10න් කරන්න පුළුවන් පෙන්ටියක් ගහන්නත් බොහොම අමාරුයි හිගන්නෙක් උනත් පහත්තවයට ඇදලදලා කතා කරන්න එපා සංවේදී මනුස්සයෙක් වෙයන් .. හිගන්නාට උනත් ගරුත්වයක් තියෙනවා ... උබත් වැඩි දවසක් යන්න කලින් හිගාකන වෙනවා වගේ තමයි මට නම් පෙන්නේ ... අති පණ්ඩිත ටෝක්:yes: දෙන නිසා එක පැහැදිලි ..​
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබේ තර්ක හරිම බොළදයි .. බල්ලෙක් බුරන එකයි බල්ලෙක් හපන එකයි අතර වෙනසක් තියෙනවා ඒවගේම බල්ලෝ රැලක් බුර බුර ඉදලා ඇවිත් එකපාරටම හපාකනවා නම් අපි කොහොමද බන් ගමන යන්නේ හොස්පිටිල් තමයි යන්න වෙන්න .. සමාජතත්වය තේරුම් ගන්න පොලවේ පයගහල ඉන්න මිනිහෙක් වෙන්න බලන්න .. බල්ලෝ බුරන බල්ලෝ කන්න කඩාගෙන පනින ගෙදරට යන්නේ නැතුව ඉන්න එක තමයි නුවණක්කාර මනුස්සයා කරන්නේ ... එහෙම කලාම කවදා හරි දවසක ගෙදර අයිතිකාරයා දැනගන්නවා මේ බල්ලෝ ඉන්න නිසා ගෙදරට මිනිස්සු එන්නේ නැ එක නිසා බල්ලෝ ටික බැදලා දානවා ...එහෙම තමයි වෙන්න ඕන ... දැන් උබට එක පැහැදිලි ඇති .

    ගෙදරට ඇවිත් රුපියල් දහයට දෙකට නැවෙන හිගන්නෝ දැන් නැ ..ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10ක් දීලා බලපන් කෝ වෙන දේ දහය පු## ගහාගනින් කියලා උබට කබුල් ගාය හැදෙන්න කනේ ෂොට් 10ක් දීලා යයි .. අදකාලේ මොනවාද බන් රුපියල් 10න් කරන්න පුළුවන් පෙන්ටියක් ගහන්නත් බොහොම අමාරුයි හිගන්නෙක් උනත් පහත්තවයට ඇදලදලා කතා කරන්න එපා සංවේදී මනුස්සයෙක් වෙයන් .. හිගන්නාට උනත් ගරුත්වයක් තියෙනවා ... උබත් වැඩි දවසක් යන්න කලින් හිගාකන වෙනවා වගේ තමයි මට නම් පෙන්නේ ... අති පණ්ඩිත ටෝක්:yes: දෙන නිසා එක පැහැදිලි ..​

    :lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11i0is6.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබේ තර්ක හරිම බොළදයි .. බල්ලෙක් බුරන එකයි බල්ලෙක් හපන එකයි අතර වෙනසක් තියෙනවා ඒවගේම බල්ලෝ රැලක් බුර බුර ඉදලා ඇවිත් එකපාරටම හපාකනවා නම් අපි කොහොමද බන් ගමන යන්නේ හොස්පිටිල් තමයි යන්න වෙන්න .. සමාජතත්වය තේරුම් ගන්න පොලවේ පයගහල ඉන්න මිනිහෙක් වෙයං උබ පොල් කිරිද බිව්වේ .. තේරුම් ගනින් මෝඩ මැට්ටෙක් නොවී :angry: :- බුරන බල්ලෝ කන්න කඩාගෙන පනින ගෙදරට යන්නේ නැතුව ඉන්න එක තමයි නුවණක්කාර මනුස්සයා කරන්නේ ... එහෙම කලාම කවදා හරි දවසක ගෙදර අයිතිකාරයා දැනගන්නවා මේ බල්ලෝ ඉන්න නිසා ගෙදරට මිනිස්සු එන්නේ නැ එක නිසා බල්ලෝ ටික බැදලා දාන්න ඕන කියලා ගෙදර අයිතිකාරයා ක්‍රියාත්මක වෙනවා ...එහෙම තමයි වෙන්න ඕන ... දැන් උබට එක පැහැදිලි ඇති ...

    ගෙදරට ඇවිත් රුපියල් දහයට දෙකට නැවෙන හිගන්නෝ දැන් නැ ..ගෙදරට එන හිගන්නෙක්ට රුපියල් 10ක් දීලා බලපන් කෝ වෙන දේ දහය පු## ගහාගනින් කියලා උබට කබුල් ගාය හැදෙන්න කනේ ෂොට් 10ක් දීලා යයි .. අදකාලේ මොනවාද බන් රුපියල් 10න් කරන්න පුළුවන් පෙන්ටියක් ගහන්නත් බොහොම අමාරුයි හිගන්නෙක් උනත් පහත්තවයට ඇදලදලා කතා කරන්න එපා සංවේදී මනුස්සයෙක් වෙයන් .. හිගන්නාට උනත් ගරුත්වයක් තියෙනවා ... උබත් වැඩි දවසක් යන්න කලින් හිගාකන වෙනවා වගේ තමයි මට නම් පෙන්නේ ... අති පණ්ඩිත ටෝක්:yes: දෙන නිසා එක පැහැදිලි ..​

    ඒ කියන්නේ දැන් කිඹුලා මාමට මඩ ගහපු එවුන් ban කරලා admin කිඹුලට ආරාධනා කරන්න ඕන යලි වඩින්න එලකිරියට කියල... public forum කියන්නේ මොකක්ද කියල නොදන්නා කම තමයි ඉතින් මේ ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්නේ...

    අයියෝ සල්ලි.. උදාහණයක් තේරුම්ගන්න බැරි තරම් බාල බොළඳ එවුන් එක්කද මේ තර්ක කරන්නේ මම???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං කිබුලාට වැඩ වැඩි. කිබුල උගේ පස්චාත් උපාදියට ලැස්ති වෙනවා. ක්ලිනික් එකේ වැඩ. නැතුව උ කලකිරිලා ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කිබුලා හිතනවා මිහරක්ට බුද්දාගම උගන්නන එක පලක් නැහැ වගේ සිතුවිල්ලක්. සොහොන් වල ගෙවල් හදපු යක්කුන්ට බය නැති මිනිස්සු වෙස් මුණු දාලා බය කරන්න බැහැ. එනිසා දරගන්න ශක්තිය නැතිය, හිත දුර්වල වෙලාය වගේ මෝඩ කතා කියන්න එපා. කිබුලා කරලා තියන දේවල් ගැන දන්නා අය ඔයවගේ කතාවලට පස්චාත් භාගෙන් හිනාවෙනවා

    අනික idia දන ගන්න්න polwattacom හා දෙව්රන්ගි කියන්නෙත් මේකේ ඉන්න කිබුලා වගේම අත්දැකීම් තියන වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක්. එයාලගේ කතා වලට ඇහුම්කන්දෙන්න. ඒවගේ ගතයුත්තක් තියනවා එක ගන්න. වැඩිමහල් කමට ගරු කරන්න.

    මම ගොඩක් වෙලා බලන් ඉදලා මේක කිඋවෙත් කතාව කවුරුත් නොහිතන පැත්තකට යන නිසා.

    අවසනෙට කියන්න තියෙන්නේ සස්ලිට් කිවුවා වගේ එ සුන්දර මිනිහා ආශය කරන්න ලැබීම වාසනාවක්

    කිබුලාට හිතවත් කමක් අංශුමාත්‍ර හරි තියනවා නම් ඔය තේරුමක් නැති වාද කිරිල්ල නවත්තන්න
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.

    අක්කි මේ ලොකු කම් කියවන්න ලැජ්ජා නැද්ද ?
    ඔයාගේ උපාධියෙන් අපිට වැඩක් නැ ඔයා ඇමරිකාවේ නෙවේ මොන තුත්තුකුඩියේ හිටියත් ඔයා අපිට සාමාන්‍ය කෙල්ලෙක් විතරයි ආචාර්යය මහචාර්ය කියලා තමන්ම තමන් ගැන කියනවා මොන විලි ලැජ්ජාවක්ද??
    ඔයාගේ අධ්‍යාපන මට්ටම ගැන අපි ඇහුවේ නැනේ නිනන් පැනලා දෙන ගතියක්නෙ තියෙන්නේ ..
    තර්කයක් තියෙනවා පදනම තමයි නොනවත්වා පදනම් විරහිතව මඩ ගහනවා නම් තම වාසි නොතකා මේ ෆෝරම් එකට කරන සේවයට දිගින් දිගට ඉතාම නින්දිත ලෙස මඩ ගහලා නැති නාස්තිකරලා තමන්ගේ රැකියාවටත් තමන්ගේ කිර්තිනාමයටත් අපහසකරලා තමන්ව පජාත කරන්න හදනවා නම් එහෙම කරන්න සුදානම්වෙන පිරිසක් සිටින තැන ඇයි අපි තවදුරටත් සිටිය යුත්තේ? මට ඒ ටික පැහැදිලි කරලා දෙන්න ... උදාහරණයක් ලෙස අපි පාසලක යම්කිසි පන්තියක ඉන්න බැරිතරම් පංති බාර ගුරුවරියගෙන් පිඩා විදිනවා නම් අපිට විකල්ප අවස්ථා තියාගෙන ඇයි ඒ පංතියේම ඉන්න ඕන ? එහෙම නැ අපි වෙන පන්තියකට මාරු වෙනවා . එහෙම නැත්නම් ගුරුවරිය මාරු කරවන්න කටයුතු සුදානම් කරනවා ... ඔන්න ඔතනයි තර්කය...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබේ තර්ක හරිම බොළදයි ..​

    උඹල දෙන්නගෙම වයස් පරතරය මාසයක් හින්ද දෙන්නම වැසිකිලි යාමේදී ගොම පිටවීමේ රෝගයෙන් පෙලෙන ගතිය පේනවා .. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹල දෙන්නගෙම වයස් පරතරය මාසයක් හින්ද දෙන්නම වැසිකිලි යාමේදී ගොම පිටවීමේ රෝගයෙන් පෙලෙන ගතිය පේනවා .. :lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය ඉතින් වචන නැති උනාට පස්සේ ටිකිරි ආතල් එකක් දීලා රෙද්ද උස්සගෙන පනින්න හදනවා .
    හිගන්නෙක්ට රුපියල් 10ක් දෙන්න ගිහින් ඇදි වතේ මළපහ කරගත්ත උබ ගොම ගැන කතා කරනවා නින්දිතයි රුපියල් 10යෙ වීරයා අසුචි කාලා නිදියගනින්... රුපියල් 10 ට වේලපු බලු බෙටි තියෙනවා පිට කොටුවේ... ගොන් හිවලා​
     
    Status
    Not open for further replies.