දැන් ඔයා ත්‍රෙඩ් එකක මැද කියල අදහස් කරන්නේ කොතනද කියල කියනවද??? ඔයා කියන විදිහට මැදින් පනින එක සදාචාරාත්මක නෙවෙයිනම් ත්‍රෙඩ් එක ඉදිරියට රැගෙන යා යුත්තේ ත්‍රෙඩ් එක පටන් ගත්තු පුද්ගලයාම පමණයි.. ඔයා කියනවනම් ත්‍රෙඩ් එකට මම මැදින් පැන්න කියල ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගෙන් පස්සේ කමෙන්ට් කරපු හැම එකාම මැදින් පැනපු උදවිය තමයි..
ත්‍රෙඩ් එකේ මම සහ වෙනත් පාර්ශවයක කතාවක් විවේචන අයිතිය නෑ කාටවත් එහෙම පුලුවන් කියලා නෑ නමුත් 2ක් අදහස් දක්වනකොට ඒක පාරිශවීය විවේචන එල්ල කරන්න බෑ නේ
එහෙනම් ඒ සන්වාදය ඉවර වෙන්න ඕන එතකොට ඉවර නොඋන සන්වාදයක එක පාර්ශවයක්ට විවේචන ඉදිරිපත් කරන්න ඔයාට බෑ නේ අනික පක්ශග්‍රාහීව


ඒ නිසා මේකේ නීති වල ඔහොම මේකේ තත්වහදාගන්න පුලුවන් කියලා මම කොහෙවත් දැක්කේ නෑ
කොහොම උනත් මල්ලියේ මේ එළකිරියේ ඕනෑම මිනිහෙක්ට තමන්ගේ මතය සභ්‍ය ලෙස ප්‍රකාශ කරන්න අයිතිය තියනවා..ඒ වගේම මම දාන ඕනෑම comment එකකට ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්...ඒ වගේම ඕනෑම විවේචනයක් පිළිගන්න ආත්ම ශක්තියකුත් මට තියනවා...

