දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.

උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්‍රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.

උදාහරණයක් විදිහට කියන්නම්

ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්‍රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.

එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්‍රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .

ඒක මම සහ වෙනත් සාමාජිකාවක් අතර ගිය කතාවක් මට මත හදාගන්න ඕන නෑ අනික ඔය පිලි ගැනීම් අවශය නෑ මට මල්වඩම් අනවශයි ඒ නිසා හිත හොද තියාගෙන ඉන්න නිකම් මෙතන කියවගන්න ඔන නෑ මොලේ කාටද නැත්තේ කියලා තෝරන තරගයක් නෙමේ නේ :dull: අනික මම කවදා මේකට සම්බන්ද උනත් ඔයාට ප්‍රස්නයක් වෙන්න බෑ නේ :P මේකේ ඇඩ්මින් ඔයා නෙමේ නේ :P
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,834
    8,168
    113
    Kotahena
    මං මූගේ ත්‍රෙඩ් කියවල තියෙනවා. රේඩියෝ එකක් කරනවලු නේද කොහෙද ඕක තියෙන්නෙ? අහලනම් නැහැ. හැබැයි ඌ මහින්දට කඩේ යන පොස්ට් නං දැකල නැහැ. එක්කෝ මූ ජප්පෙක්, නැත්තන් හෙළ කරුමෙ එකෙක්
    මීටර් එක හොඳයි ටිකක්. ටිකක් වයස කෙනෙක් කියල කතාවෙන් තේරෙනව. හොඳ කෙනෙක් වෙන්න ඇති වැඩිය ආශ්‍රේ කරලා නැහැ.
    මොනා උනත් මේ සයිට් එක හොඳ නරක දෙකම තියෙන ශ්‍රී ලාංකික වටිනා සයිට් එකක් අපේ කියල දෙයක් කියල මට තේරුණා මේකට ආවම. මේක දාල යන එක අපරාදයක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.

    උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්‍රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.

    උදාහරණයක් විදිහට කියන්නම්

    ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්‍රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.

    එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්‍රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .

    උඹගෙ පෝස්ට් සිරා බං.. රේඩියෝඇක්ටිව් වගේ පිටු ගණන් ලියනවා සමහර වෙලාවට.. ජය වේවා.. ගයියා එළ කොල්ලකේ තමා..:love:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනික මේකේ මම ගරු කරන සාමාජිකයෙක්ට උන අසාදාරනේට කොන්ද කෙලින් තියාගෙන ත්‍රෙඩ් එකක් අරින්න තරම් මට මොලයක් තිබබා ඒ නිසා ඒ ගැන මම සතුටු වෙනවා අනික ඒකේ ප්‍රතිපලත් හම්බුනා එකෙන්ම ලොකු ටෝක් දීල තර්ක කලාට වැඩක් නෑ හිටගෙන සමහරු ත්‍රෙඩ් ඇරෙගෙන බනිනකොට ඔය කවුරුව්ත් නෑ ඒ නිසා ඒ විදියට ඉමු :dull: මට මෙකෙ පොරවල් වෙන්න වත් ඔය වර්ගීකරනයට වැටෙන්නවත් උවමනා නෑ :P මම ගොඩක් නිහඩ චරිතයක් ඒ වගේම ඒ මගෙ හැටි ඒ නිසා එවා මාතුල තිබුනාවේ මොකෝ මමත් ඔයාලගේ මතේම ඉන්න ඕන නෑ නේ :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක මම සහ වෙනත් සාමාජිකාවක් අතර ගිය කතාවක් මට මත හදාගන්න ඕන නෑ අනික ඔය පිලි ගැනීම් අවශය නෑ මට මල්වඩම් අනවශයි ඒ නිසා හිත හොද තියාගෙන ඉන්න නිකම් මෙතන කියවගන්න ඔන නෑ මොලේ කාටද නැත්තේ කියලා තෝරන තරගයක් නෙමේ නේ :dull: අනික මම කවදා මේකට සම්බන්ද උනත් ඔයාට ප්‍රස්නයක් වෙන්න බෑ නේ :P මේකේ ඇඩ්මින් ඔයා නෙමේ නේ :P

    මට ඔයා එළකිරියේ කොතනටද සම්භන්ද වෙන්නේ කියන එක කිසිම ප්‍රශනයක් නෙවෙයි ලොක්කා.. මේකේ ඕනෑම සාමාජිකයෙකුට අයිතියක් තියනව ඕනෑම කෙනෙකුගේ කොමෙන්ට් එකක් quote කරලා තමුන්ගේ අදහස ලියන්න. ඉතින් ඒක එහෙමයි කියල ඔයත් පිළිගන්නවානම් ඔයා ඇයි මට පූ නොදී ඉන්න කියල ලිව්වේ??? ඒ හින්ද තමයි මම ඔයාට කියල දුන්නේ එලකිරිය සහ ඒකෙ ඉන්න එවුන් සීනියර් උනේ කොහොමද කියල .. ඔයා කවද කොහොම මේකට සම්භන්ද උනත් මට කිසීම ප්‍රශනයක් නැහැ ලොක්කා.. ඔයාම කියනවනම් මම මේකේ admin නෙවෙයි කියල ඔයා මේකේ admin ද මට පූ නොදී ඉන්න කියන්න...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔයත් කිඹුලා වගේමයි.. තමුන්ට ලියවෙන bad comment එකක් විඳගන්න අමාරුයි වගේ නේද..:lol::lol::lol::lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ වෙලාවේ තමයි රුවන් පුතාගේ ප@ය ටින් ටින් ටින් ගෑවේ ..
    නිකන් යන එකේ .. මේකි එක්ක ලොවෙත් ආතල් එකක් එක්ක යන්න පුළුවන් එකක් කියල තේරුම් ගියා රුවන් පුතාගේ පුංචි මොලේ ට ..
    ඒ හැම බස් එකකම සීට් එකත් උස නිසා මොනවා කරත් පේන්නේ නම් නැහැ .
    පොඩ්ඩක් ගෙඩිය ඇල්ලුවා අස්සෙන් අල්ලලා .
    කිසි අවුලක් නැහැ මේකි කට කොනින් හිනා වෙලා ඉන්න බව මට තේරුනා .
    ඊට පස්සේ ඇගිලි වලින් කකුල් ඇල්ලුවා .. කිසිම අවුලක් නැහැ නිකන් නිදි වගේ ඉන්නවා ඒත් මේකි ඇස්දෙක පියාගෙන හිනා වෙනවා .. සිරා බන් ..
    ඇත්තටම මේ සීන් වලදී මට ප@ය නැග්ගේ නැහැ ..
    මටත් මේකිගේ පිස්සු වැඩවලට ආස හිතුන නිසා දිගටම කරේ ..
    එහෙම කරද්දී ඒකිගේ මුනෙන් ඇති වෙන ඉරියවු නිරීක්ෂණය කරන්නයි මට ඕනේ උනේ :D

    මේකි දැනගත්ත මන් දැනගත්ත බව බොරුවට නිදන් ඉන්නවා කියල .
    ඒ පාර මේකි සන්ග්ලාස් එකක් අරගෙන දාගත්ත .. ලොල් .
    ඒත් මට සග අස්සෙන් පේනවා මෙකි වැඩේට ටච් එකේ ඉන්නේ කියල
    දැන් මගේ ඇගිලි දෙක මේකිගේ නංගියාගේ ඉරේ ගෑවෙන නොගෑවෙන තරම් ..
    මුලින් හිනා වේවි ඉදියට දැන් නම් මෙකිටත් මෝල ගහල කියල තේරුණා .
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මට ඔයා එළකිරියේ කොතනටද සම්භන්ද වෙන්නේ කියන එක කිසිම ප්‍රශනයක් නෙවෙයි ලොක්කා.. මේකේ ඕනෑම සාමාජිකයෙකුට අයිතියක් තියනව ඕනෑම කෙනෙකුගේ කොමෙන්ට් එකක් quote කරලා තමුන්ගේ අදහස ලියන්න. ඉතින් ඒක එහෙමයි කියල ඔයත් පිළිගන්නවානම් ඔයා ඇයි මට පූ නොදී ඉන්න කියල ලිව්වේ??? ඒ හින්ද තමයි මම ඔයාට කියල දුන්නේ එලකිරිය සහ ඒකෙ ඉන්න එවුන් සීනියර් උනේ කොහොමද කියල .. ඔයා කවද කොහොම මේකට සම්භන්ද උනත් මට කිසීම ප්‍රශනයක් නැහැ ලොක්කා.. ඔයාම කියනවනම් මම මේකේ admin නෙවෙයි කියල ඔයා මේකේ admin ද මට පූ නොදී ඉන්න කියන්න...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔයත් කිඹුලා වගේමයි.. තමුන්ට ලියවෙන bad comment එකක් විඳගන්න අමාරුයි වගේ නේද..:lol::lol::lol::lol::lol::lol:

    නරක කොමෙන්ටු අදාලව මට කිසි ප්‍රස්නයක් නෑ :dull: මම කැමති නෑ කවුරුවත් මාව ව්වේචනය කරනවාට :P ඒ ගැන සදාචාරාත්මක අයිතියක් නෑ නේ කාටවත් මාව විවේචනය කරන්න :P මේකේ රුල්ස් වල එහෙම කියලා නෑ නේ:P
    ඒ ඔයාගේ මතේ මේක සමාජයක් නීති මාලාවකට යටත් වෙලා එන ඔනම කෙනෙක් ට ඉන්න පුලුවන් :yes: ඒ නිසා මේකේ නීති වල ඔහොම මේකේ තත්වහදාගන්න පුලුවන් කියලා මම කොහෙවත් දැක්කේ නෑ :yes: ආයෙත් කියන්නෙ මම ඔයාල ගේ මතේම දැරිය යුතු නෑ අනික කොහොමත් ඒ සන්වාදය පාර්ශව 2ක් අතර උන සන්වාදයක්
    :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනික මේකේ මම ගරු කරන සාමාජිකයෙක්ට උන අසාදාරනේට කොන්ද කෙලින් තියාගෙන ත්‍රෙඩ් එකක් අරින්න තරම් මට මොලයක් තිබබා ඒ නිසා ඒ ගැන මම සතුටු වෙනවා අනික ඒකේ ප්‍රතිපලත් හම්බුනා එකෙන්ම ලොකු ටෝක් දීල තර්ක කලාට වැඩක් නෑ හිටගෙන සමහරු ත්‍රෙඩ් ඇරෙගෙන බනිනකොට ඔය කවුරුව්ත් නෑ ඒ නිසා ඒ විදියට ඉමු :dull: මට මෙකෙ පොරවල් වෙන්න වත් ඔය වර්ගීකරනයට වැටෙන්නවත් උවමනා නෑ :P මම ගොඩක් නිහඩ චරිතයක් ඒ වගේම ඒ මගෙ හැටි ඒ නිසා එවා මාතුල තිබුනාවේ මොකෝ මමත් ඔයාලගේ මතේම ඉන්න ඕන නෑ නේ :P

    අනිවාර්යේන්ම් ඔයාගේ මතය ඉදිරිපත් කරන්න ඔයාට ප්‍රජාන්ත්‍රවාදී අයිතියක් තියනව සහෝදරයා.. ඒ වගේම අනික් මිනිස්සුන්ටත් ඒ අයිතිය තියනවා.. ඒ අයිතිය මටත් තියන නිසා තමයි ඔයාගේ කොමෙන්ට් එක quote කරේ.. ඒ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..

    කව්රුහරි පීඩාවට පත් උනානම් අසාධාරණයට ලක් උනානම් ඒ පීඩාවට පාර්ශවය ඉදිරිපත්විය යුතුයි. කිඹුලා ඒ වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දැම්ම. ඒ ත්‍රෙඩ් එකෙනුත් ගම්‍ය උනේ බල්ලෙක් බිරු සැනින් කන්ද පත්වූ සෙයියාවක් විතරයි. එහෙම දුර්වල මානසිකත්ව වලට මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉහ ගහන්න අමාරුයි.
     
    ඒක ඔප්පු උනේ ඒ වෙනුවෙන් කතා කල නිසා නැතුව වෙන දෙයක් නිසා නෙමේ :yes: නේ කොහොම උනත් ඒක පාර්ශව 2ක් අතර උන කතාවක් ඔයාට අයිතියක් තියනවා ඒ ත්‍රෙඩ් එකට තමන්ගේ අදහස් දක්වන්න පාර්ශව 2ක කතාවකට මැදින් පනින එක සදාචාරාත්මක නෑ :dull: කොහොමත් ම අනික මාව විවේචනය කරන්න අයිතියක් නෑ කොහොමත් ම :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නරක කොමෙන්ටු අදාලව මට කිසි ප්‍රස්නයක් නෑ :dull: මම කැමති නෑ කවුරුවත් මාව ව්වේචනය කරනවාට :P ඒ ගැන සදාචාරාත්මක අයිතියක් නෑ නේ කාටවත් මාව විවේචනය කරන්න :P මේකේ රුල්ස් වල එහෙම කියලා නෑ නේ:P
    ඒ ඔයාගේ මතේ මේක සමාජයක් නීති මාලාවකට යටත් වෙලා එන ඔනම කෙනෙක් ට ඉන්න පුලුවන් :yes: ඒ නිසා මේකේ නීති වල ඔහොම මේකේ තත්වහදාගන්න පුලුවන් කියලා මම කොහෙවත් දැක්කේ නෑ :yes: ආයෙත් කියන්නෙ මම ඔයාල ගේ මතේම දැරිය යුතු නෑ අනික කොහොමත් ඒ සන්වාදය පාර්ශව 2ක් අතර උන සන්වාදයක්
    :P

    අනිවාර්යෙන්ම ඔයා මගේ මතය දැරිය යුතු නැහැ. මම මගේ මතය ඔයා දැරිය යුතුයි කියන අදහසේ ඉන්නෙත් නැහැ. ඔයා කියනවනම් ඔයාව කව්රුත් විවේචනය කරනවට කැමති නැහැ කියල ඇයි ඔයා මේකේ ඉදිරිපත් උන comments විවේචනය කරන්න ඉදිරිපත් උනේ??? ඔයාට මොකක්ද තියන සදාචාරාත්මක අයිතිය ඔයාට වෙනවට අකමැති දෙයක් අනික් කෙනෙකුට කරන්න???

    මේ ලෝකේ සාර්ථකව ඉදිරියට අඩිය යුතුයි කියල ඔයාල අදහස් කරනවානම් විවේචනය කියන දේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.. එහෙම නැත්තම් ලෝකෙට ඉතුරුවෙන්නේ හිට්ලර්ලා වගේ උදවිය විතරයි කියල තේරුම්ගන්න උත්සහ කරන්න..
     
    එහෙම කමෙන්ට් කරලා තියෙන අයව කවදාවත් විවේචනය කරලා නෑ මම :dull: විරුද්ද මතයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ :dull: වෙන කතා කරලා නෑ මම මගෙ මතේ කියලා තියනවා ඒ අය ඒ අයගේ මතේ කියලා තියනවා දරාගන්න බැරි උනා ම අනික් පාර්ශවේ විවේචනය කරනවා :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක ඔප්පු උනේ ඒ වෙනුවෙන් කතා කල නිසා නැතුව වෙන දෙයක් නිසා නෙමේ :yes: නේ කොහොම උනත් ඒක පාර්ශව 2ක් අතර උන කතාවක් ඔයාට අයිතියක් තියනවා ඒ ත්‍රෙඩ් එකට තමන්ගේ අදහස් දක්වන්න පාර්ශව 2ක කතාවකට මැදින් පනින එක සදාචාරාත්මක නෑ :dull: කොහොමත් ම අනික මාව විවේචනය කරන්න අයිතියක් නෑ කොහොමත් ම :dull:

    දැන් ඔයා ත්‍රෙඩ් එකක මැද කියල අදහස් කරන්නේ කොතනද කියල කියනවද??? ඔයා කියන විදිහට මැදින් පනින එක සදාචාරාත්මක නෙවෙයිනම් ත්‍රෙඩ් එක ඉදිරියට රැගෙන යා යුත්තේ ත්‍රෙඩ් එක පටන් ගත්තු පුද්ගලයාම පමණයි.. ඔයා කියනවනම් ත්‍රෙඩ් එකට මම මැදින් පැන්න කියල ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගෙන් පස්සේ කමෙන්ට් කරපු හැම එකාම මැදින් පැනපු උදවිය තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම කමෙන්ට් කරලා තියෙන අයව කවදාවත් විවේචනය කරලා නෑ මම :dull: විරුද්ද මතයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ :dull: වෙන කතා කරලා නෑ මම මගෙ මතේ කියලා තියනවා ඒ අය ඒ අයගේ මතේ කියලා තියනවා දරාගන්න බැරි උනා ම අනික් පාර්ශවේ විවේචනය කරනවා :P

    විවේචනය දරාගන්න බැරි උඹල මොකට මේ සමාජ ජාල අස්සේ රින්ගනවද මන්ද මල් වගේ හිත් රිද්දගන්න..

    Status
    Not open for further replies.