දත් පුරවන්න ගියා ම දාන මැලියම් වර්ගය මොනවයින්ද හදන්නේ? ඒව කැවුනට අවුලක් නැද්ද
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Aug 17, 2023 #1 දත් පුරවන්න ගියා ම දාන මැලියම් වර්ගය මොනවයින්ද හදන්නේ? ඒව කැවුනට අවුලක් නැද්ද
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Aug 17, 2023 #2 අර රෝස පාට එකනේ? ඕවා පට්ට රහයි මං ඉස්සර කනවා dental එකේදි ප්ලේට් එක දාපු කාලේ nurse අක්කි කට ඇතුලට ඔබනවා අර අනිත් දත පුරවද්දි දාන සිමෙන්ති වගේ එකනම් රහ නෑ ඒකත් කැවුණා පාන් කෑල්ලක් එක්ක Reactions: Chimpanzee Putha, Rapunzel003 and KrishanL89
අර රෝස පාට එකනේ? ඕවා පට්ට රහයි මං ඉස්සර කනවා dental එකේදි ප්ලේට් එක දාපු කාලේ nurse අක්කි කට ඇතුලට ඔබනවා අර අනිත් දත පුරවද්දි දාන සිමෙන්ති වගේ එකනම් රහ නෑ ඒකත් කැවුණා පාන් කෑල්ලක් එක්ක
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 17, 2023 #3 3M dapan, dathe color ekata match wenna daanawa
Antare 4.1 Well-known member Aug 9, 2023 1,227 395 83 Panadura Aug 17, 2023 #4 පොඩි කාලේ මගේ හක්කේ දතක් ගැලෙව්වා ස්කෝලෙ ඩෙන්ටල් එකෙන්.තඩි ඉන්ජෙක්ශන් දෙකක් හක්කට ගැහුවා.තාම මතක් වෙද්දි හිරිවැටෙනවා.
පොඩි කාලේ මගේ හක්කේ දතක් ගැලෙව්වා ස්කෝලෙ ඩෙන්ටල් එකෙන්.තඩි ඉන්ජෙක්ශන් දෙකක් හක්කට ගැහුවා.තාම මතක් වෙද්දි හිරිවැටෙනවා.
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 17, 2023 #6 : / Reactions: Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,343 24,573 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 17, 2023 #7 කන්න නැද්ද? Reactions: sudu1234 and kinkon