දත් පුරවන්න ගියා ම දාන මැලියම් වර්ගය

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දත් පුරවන්න ගියා ම දාන මැලියම් වර්ගය මොනවයින්ද හදන්නේ? ඒව කැවුනට අවුලක් නැද්ද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අර රෝස පාට එකනේ? ඕවා පට්ට රහයි:P
    මං ඉස්සර කනවා dental එකේදි ප්ලේට් එක දාපු කාලේ
    nurse අක්කි කට ඇතුලට ඔබනවා

    අර අනිත් දත පුරවද්දි දාන සිමෙන්ති වගේ එකනම් රහ නෑ
    ඒකත් කැවුණා පාන් කෑල්ලක් එක්ක
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පොඩි කාලේ මගේ හක්කේ දතක් ගැලෙව්වා ස්කෝලෙ ඩෙන්ටල් එකෙන්.තඩි ඉන්ජෙක්ශන් දෙකක් හක්කට ගැහුවා.තාම මතක් වෙද්දි හිරිවැටෙනවා.